මේක බලන 99.99% කටම රියදුරු බලපත්රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...
මෙන්න ගත්තු දවස ...
මගේ ගෑණු ලමය ක්රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...
පාතාලයට පෙම් බඳින සංගම්
-
පාතාලයට පෙම් බඳින සංගම්
➖➖➖➖➖➖➖➖➖☠️💀☠️
පාතාලේ මැඩලීමට "යුක්තිය" මෙහෙයුම පටන් ගත්දා සිට... නීතීඥ සංගමේ මෙන්ම
ත්රස්තවාදී ප්රේමීන්ගේද අර්ෂශ් රෝගය උ...
16 hours ago