නිතර දෙවේලේ යන එන තැන් ....

Wednesday

19 ගල පිට මඩ.... ( විනෝද චාරිකාවකි )


ඔන්න මෙහෙමයි ගමන සිද්ද උනේ....

එදා දවස තමයි 2013.07.13 වෙනි ශනි (සෙනසුරාද හොදේ) දවසෙ තමා ගියේ... අපි ගියේ කොම්පැණියෙ සෙට් එකක් එක්ක... කොච්චර හොදට වෙලාවට වැඩ කරනවද කියනවනම් කට්ටිය කොම්පැනිය ලගට එද්දි 10.30 විතර උනා... මොකද එන්න කිවුවෙ 8.00... මම ඉතින් වෙලාවට වැඩ කොරන එකා නිසා පුක කැඩිච්ච දිමිය වගේ 7.45 වෙද්දි ඔෆිස් එක ලග හිටිය... ඉතින් උන්ගෙ මැරිච්ච ආච්චිල සීයල මතක්කරමින් 10.30 වෙනකන් හිටිය... උන්ට $%නුත් හිනා මාව දැකල.. උන් කියනව අපි ඔහොම තමා හැමදාම එන්නෙ මේ වෙලාව්ට කියල... ඉතින් තව මොන කතාද? ඔන්න කොහොමෙන් කොහොම හරි අපි වෑන් එකට ගොඩ වෙලා ගමන පිටත් උනා... මග දිගට කට්ටිය එකතු කරනව... ලාහට ගෙම්බො අහුලන්න වගේ... ඔන්න කොහොම හරි නිට්ටබුව නගරයට ආව අඩුම "කුඩු" වෙන ඒව ගන්න.. ඒ තමා මේ... වස විළි ලැජ්ජයි... ඔන්න ඊට පස්සෙ ගියා අපිට දවල්ට කෑම උයල දෙන්න පොරොන්දුවෙලා හිටිය අපේ ඔෆීසියෙම නංගි කෙනෙක්... එයාලගෙ ගෙදර.. ගිහිල්ල ඒ ගෙදරත් විනාස කොරල.. කෑම ටිකත් අරගෙන ඔන්න ගමන පිටත් වෙනව...


ආ කියන්න බැරි උනානෙ... මේ ට්‍රිප් එක ඇරේජ් කොරල තියෙන්නෙ ගූගල් දෙවියො තමා පාර කියල දීල තියෙන්නෙ...

දැන් කොහෙන්ද ගූගල් දෙයියො මේ වෑන් එක ඇතුලෙ... දැන් ඉතින් පාර හොයපු එකාටයි.. ඇරේන්ජ් කරපු එකාටයි... බනිනවා ගහනවා.. මරනවා... " ඒ අතර තව දේවලුත් උනා"   ඔන්න කොහොම හරි පාර අහ අහ යනවා... යනවා.... යනවා.... ඉවරයක් නෑ.... අහනවා... යනවා.... දැන් කට්ටියට එපා වෙලා...



ඔන්න කොහොම හරි හරි තැනට ආව... දැන් කට්ට්යට සතුටුයි... මෙන්න සහෝදර සහෝදරිය බලන්න ඒකෙ හැඩ.... ඔන්න දැන් තමා පින්තූර දාන වෙලාව... මෙතනින් එහාට කතා කරල වැඩක් නෑ... හරි ඇසැබි දේවල් උනා.... "බොරු හොදේ"..









































 
 

මෙන්න ඉස්සෙල්ල ගිය සත්තු ටිකක් විනාස කරල ගිය ආකාරය... මම අපේ සෙට් එක ගැන ආඩම්බර වෙනව... මොකද අපි ගෙනියපු එක කුණු කෑල්ලක් දාල ආවෙ නෑ... මෙන්න ඒකට සාක්ෂි....













ආ කියන්න බැරි උනානෙ අපි ගිය පාර... 



මෙන්න යන මාර්ගය...

නිට්ටබුව - අත්තනගල්ල - (අත්තනගල්ල පංසල ලගින් දකුණට හැරිල යන්න ඕන මොකද්ද ආදිවාසි ගල් ලෙන් තියෙන පාරෙ ) ඒකෙ යන්න ඕන කිලෝ මීටර් 15 ක් විතර -

19 comments:

  1. නොදකින් ගිය පාරවත් හරියට කියාගන්න බැරි කාලකන්නි බේබද්දෙක්නේ තෝ

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොමෙන්ටුවෙන්ම පට්ට ගතියක් ආව ඇනෝ,.. තැන්කූ.. තැන්කූ...

      Delete
  2. මේ අපේ පැත්තෙනේ... පිංතුර ටික නම් මරු..

    ReplyDelete
    Replies
    1. අඩේ දන්නවනම් පොඩ්ඩක් මේ පාර කියන්නකො නලීන්... ඔය ඇනෝ මාව මරන් කන්න හදනව...

      Delete
  3. ඌරපොල - වතුපිටිවල අතර නේද බං.. සිරා පොට් එක..

    අල්ගම කියන්නෙ මේ පැත්තටද???

    ReplyDelete
    Replies
    1. උබ හරි මචන්...පට්ට පොට් එක... කිරි කැටේට වතුර...

      Delete
  4. ලස්සන තැනක් වගේ....

    ReplyDelete
  5. වැදිච්ච පාරට පාරත් අමතකයිලු ඈ... හෙහ් හෙහ් හෙහ් !

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ..... අන්ජකොරොස් පාරක බොලේ ගියේ....

      Delete
  6. beela vinasa karanna thiyena thenak newei parisaraya kiyanne nam..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මචන්.... අපි විනාශ කලේනම් නෑ ඕන්...

      Delete
  7. හරිම සුන්දර පරිසරයක් , විනෝදබර චාරිකාවක් ,
    කොහොම වුනත් , ඔය මත්වතුර බීල නාන එක නම් ඒතරම් පරිස්සම් නැහැ , ඕනම නම් ඉතින් නාල බොන එක ඊට පරිස්සම් ...
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා මහේෂ් අයියේ... පට්ට ගති සහ පට්ට ලස්සන තැනක්...

      Delete
  8. මරු ට්‍රිප් එකක්නේ උඹල ගිහින් තියෙන්නේ. ගෙනියපු කුණු ටික සේරම එකතු කරන් ආවට අපේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක්.... තෑන්qඋ...

      Delete
  9. නියම ට්‍රිප් එක...දිගටම ඇවිදින්න...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ අදමද කොහෙද මේ පැත්තෙ ආවෙ... ආයි දවසක එන්ට හොදේ....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)