මම මේ කියන කතාව කියන්නෙ මම දන්න තරමින්...ඒ කියන්නෙ ඇයගේ වැඩිමහල් සොහොයුරිය කියන කතාවක් මගින් තමා මම මේක ඔයාලට කියන්නෙ... ඔන්න එහෙනම් කතාව පටන් ගන්නව...
මම මේ කියන්නෙ ඇයව අපහාසයකට ලක් කරන්නනට, ඇයව ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් කරන්නටවත් නොව, හුදෙක් එමගින් අපේ රටේ ඉන්නා කම්මැලි, කාලකන්නි සමාජයට ආදර්ශයක් සදහා පමණි.
ඔයාල දන්නව ඇතිනෙ ඇයගෙ පවුලෙ ඉන්න සාමාජිකයන් ගනන... නෑ මමම කියන්නම්...
* අම්ම
* තාත්ත
* අක්කල 03
සහ
* බාලයා විදියට සුසන්තිකා
ඔන්න පවුලෙ සමාජිකයන්...
ඊට පස්සෙ කියන්නම් ඔවුන්ගේ රැකියාව මොකද්ද කියල...
පියා - බීඩි එතීමේ කර්මාන්තය
මව - රබර් කිරි කැපීමේ කර්මාන්තය
සහෝදරියන් - බීඩි එතීමේ කර්මාන්තය
සුසන්තිකා - පාසල් යන අතරතුර - බීඩි එතීමේ කර්මාන්තය
මේ කතාව මට කියන්නෙ සුසන්තිකාගෙ දෙවැනි සහෝදරිය(දෙවැනියට වැඩිමහල් සහෝදරිය)
ඇය දැනට වැලිසර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නව...
මම දන්න විදියට ඇයට පෙනහලු ආශ්‍රිත රෝගයක් ඇතුලුව සුව කල නොහැකි රෝගයක් වන "පිළිකාවක" උරුමක්කාරියක්... නමුත් ඇය දන්නෙ නෑ ඇයට පිළිකාවක් තියෙනව කියල.. ඇය දන්නෙ ඇයගෙ පෙනහලුවල ගෙඩියක් තියෙනව කියල පමනයි...
මට මේ කතාව කියන්නෙ ඇය තමා.... මම මුලින්ම ඇය ගැන හැදින්වීමක් කරන්නම්... ඇයගෙ සැමියත් බීඩි එතීමේ කර්මාන්තයේ නියුතුවෙක්... ඇයට දාව ලමයි 04 දෙනෙක් ඉන්නව... දියනියන් 03 කුගෙන් හා පුතෙකුගෙන් සමන්විත පවුලක්.... ඔවුන් ඔක්කොම අවුරුදු 14 ට වඩා අඩු වයස් වල සිටින්න්වුන්.
ඉස්සර සුසන්තිකා ඒ කියන්නෙ පොඩි කාලෙ පුදුම දුකක් විදල තියෙන කාන්තාවක්... ඒ අක්ක මට සුසන්තිකා ගැන ගොඩාක් කතා කිවුව මට මතක ටික පමණක් සහ දැමිය හැකි දේඅවල් පමණක් ඉදිරිපත් කරන්නම්....
ඉස්සර සුසන්තිකා පාසල් යන අවදියේ ඒ කියන්නෙ 10 වසර 11 වසරෙ වාගෙ.. රෑට උයල තියෙන බත් උදේට කන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල.. ඒ කියන්නෙ හීල් බත්.... එත්කොට එයා දුවන්න පුරුදු වෙන කාලෙ.... උදේට එයා කන්නෙ කාටත් හොරෙන්... ඇයි දන්නවද එයාගෙ යාලුවො එයාට විහිලු කරන නිසා.... මොකටද දන්නවද... කෑම එකෙන් පිළුනු ගද එන නිසා.... නමුත් කවමදාවත් සුසන්තිකා නෙමෙයි ගෙදර ගිහිල්ල ඒව අම්මට හෝ සහෝදරියන්ට කියන්නෙ.... ඒක ආරන්චි වෙලා තියෙන්නෙ අක්කගෙ යාලුවෙක් තමා අක්කට කියල තියෙන්නෙ... ඒත් සුසන්තිකා රන් පදක්කම ලංකාවට ගෙනාවට පස්සෙ... එතකන් කවුරුවත් දන්නෙ නෑ....
තව එකක් සුසන්තිකා ඉස්සර වැඩි හරියක් කරන්නෙ පිරිමි කරන වැඩලු... එක දවසක් සුසන්තිකාගෙ අම්ම කියල පොල් ගෙඩියක් කඩෙන් අරන් එන්න කියල... මේකි..(මේ අක්ක කියන වචන වලින්) සල්ලි අරගෙන ගියා දැක්ක... මෙන්න ටික වෙලාවකින් ගෙදර ඉස්සරහ පොල් ගහේ පොල් බිමට වැටෙනව... මම නිකමට උඩ බැලුව... මේකි පොල් ගහේ... අම්ම ඇවිත් බැන්න හොදටම ... ඒත් මේකි බැස්සෙ නෑ බිමට ඔක්කොම පොල් ටික කඩල ඉවර වෙලා තමා බැස්සෙ....
අම්මගෙන් එදා හොදටම ගුටි කෑව... මෙකි නෙමෙයි හෙල්ලුනේවත්.... පස්සෙ අම්මට සල්ලි ටික දීල කියල තියෙනව " අම්ම මේක තියා ගන්න... අපිට පස්සට සල්ලි ඕන වෙයි කියල... ඒකයි මම කඩෙන් ගේන්නෙ නැතුව කැඩුවෙ කියල"
මම දැන් කියන්නෙ අනිත් අක්කල දෙන්න ගැන ... ඒ අක්කල දෙන්නත් බැදල... එයාලටත් ලමයි ඉන්නව.නමුත් අක්කල දෙන්නගෙම සැමියන් ම්ය ගිහිල්ල.... ඒ අයගෙ පොඩි දරුවන් ඔක්කොම බලගන්නෙ සුසන්තිකා තමා... ඒයාගෙ ගෙදර තියාගෙන...
අනික විශේශම දේ තමා සුසන්තිකාලගෙ ගෙදරට ගේනවනම් සීනි කිලෝ 01, පරිප්පු කිලෝ 01, පිටි පැකට් 01, ඒ වගේ පාර්සල් 03 අක්කලගෙ ගෙවල් වලටත් යවන්න සුසන්තිකා අමතක කරන්නෙ නෑලු... අනික දැන් කවුරුවත් බීඩි ඔතන්නෙත් නෑ ලු... සුසන්තිකාට ඔලිම්පික් ගිහිල්ල හ්ම්බ උනු සල්ලි වල පොලිය සම්පූර්නයෙන් පවුල් 03 බෙදිල යනවලු.. සතයක් වත් සුසන්තිකා ගන්නෙ නෑලු....
දැන් සුසන්තිකා ලග අක්කලගෙ ලමයි 04 දෙනෙක් හැදෙනවලු... ඒ අක්ක මේ ඔක්කොම කියන්නෙ ඇස් වලට කදුලු පුරවගෙන.... සුසන්තිකා දවස් දෙකකට සැරයක් අනිවාර්යයෙන් එනව ඒ අක්ක බලන්න.... කොච්චර වැඩ රාජකාරි තිබුනත්.... අනික දැන් ඇය වැඩ කරන්නෙ ශිරන්ති රාජපක්ශ මැතිනියගෙ සම්බන්දීකරන ලේකම් හැටියට....
මේ ඇයගෙ පවුල... ඔතන එක අක්ක කෙනෙක් අඩුයි...
අවසාන වශයෙන් කියන්න ඕන.... මේ ඉන්නෙ අපේ රටේ වීරවරියක්.... නමුත් එයාගෙ යට ගිය ජීවිතය කටුක, අමිහිරි අත්දැකීම් වලින් පිරුණු ජීවිතයක් තමා ගෙවල තියෙන්නෙ...
මට ඇයත් සමග චායාරූපයකට මුහුණ දීමට කමැත්ත දැක්වුවද මගේ ලැජ්ජාව හා ඒ අවස්තාවේ ඇය සිටි මානසිකත්වය උඩ මම එම තීරනය අතහැර දැමීමට සිදු විය....
Nodanna deyak Danaganna puluwan unata oyata Thanks.....................
ReplyDeleteඑල කිරි.....
Deleteතම ධෛර්යයෙන් දිවිය ගොඩ දා ගත් දිරිය කතක් සුසන්තිකා.. ඇය මුල අමතක නොකොට මෙසේ සිය පවුල රකිනවානම් එය කෙතරම් ආදර්ශයක්ද?..
ReplyDeleteඇත්තටම නලීන් අයියේ... ඇය දුක් විදපු හැටි ඇහුවම ඇඩෙනවා....
Deleteමම බලාපොරොත්තු උනේ මෙහෙම කතාවක් නෙවේ..සාමාන්යෙන් අහන්න ලැබෙන්නේ
ReplyDeleteසුසන්තිකා අපිව කෑවා ..
අපේ ඉඩම් ලියාගත්තා
අපිට උන් හිටි තැන් නැති උනා ..
දැන් ඉතින් ඉවරයි..
එයාට පදක්කම් ..
අපිට බිබික්කම් ...
==========================
වගේ කතානේ..
( ඇඟිල්ල දෙස නොබලන්න )
මේකයි සහන් 95% කගෙ ජීවිත ඔහොමයි... නමුත් ඒ අතරින් සුලු පිරිසක් මුල අමතක කරන්නෙ නෑ... අන්න ඒ ගොඩට සුසන්තිකා අයත් වෙනව.....
Deleteඒයි, අමු තිත්ත කුණුහරප ලියන්න එපා. මේ ලිපියේ එක තැනක තියනවා 'ඇයට දාව ළමයි 4 දෙනෙක් ඉන්නවා' කියලා. ගැහැනියකට දාව (ජාතකව) නෙවෙයි මිනිහෙකුට දාව තමයි ළමයි උපදින්නේ. ඔයා කීයේ පන්තියටද ඉස්කෝලේ ගියේ? චිකේ..........
ReplyDeleteආසියාවේ කළු වෙළඹ කිව්වේ සුසන්තිකාට නෙවෙයි දමයන්ති දර්ශාට. බොරුනම් අහලා බලනවා ක්‍රීඩා අමාත්‍යංශයෙන්.
සමාවෙන්න ඕන ඇනෝ... මම නොදැනුවත්ව ඒක් දැම්මෙ.... බොහොම ස්තූතියි කියල දුන්නට....
Deleteමේ කතාව ඇත්ත නම් ඈ නියම දිරිය කතක්නේ.
ReplyDeleteමම ආවමයි මේ පැත්තේ.
අනිවාර්යයෙන්ම යාලුවා... ඇය නියම දිරිය කතක්...
Deleteසුසන්තිකා මගෙත් වීර වරියක්...ඇය ඔලිම්පික් පදක්කමක් දිනුවා කියන ආරංචිය ගුවන් විදුලියෙන් අහපු අවස්ථාවෙ මට ඇති වූ සතුට තාම මතකයි...
ReplyDeleteඔයාගෙ බොග ලෝඩ් වෙන්න ටිකක් වැඩිපුර වෙලා යනවා...අනවශ්‍ය ගැජට් තියෙනවද බලලා ඒවා අයින් කලාම ඒක නැති වෙයි.
අපිටත් එහෙමයි සිරෝ... කාටද සතුටු නැත්තෙ අපේ පුන්චි රටට පදක්කමක් හමු උනාම...
Deleteමම බලන්නම් මොනවද මේ ගැජට් කෑලි කියල...
සිරාවටම ඇත්ත සිරා කියන්නේ , වැඩ වැඩි වෙන කොට ලෙඩ වැඩියි, මොකුත් හිතන්න එපා මේ පිහාටුවත් මටනං වාතයක් බං මල්ලි
Deleteමම මේ ගැජමැටික් ටික අයින් කරගන්න දන්නෙ නෑ බොල... මට එපා වෙලා ඉන්නෙ අටමෝ.... මොකක් හරි පිළියමක් කියන්නකෝ...
Deleteඇය කයුක ජීවිතයක් ජය ගත් බව අපි කොහොමත් දන්නවා. ඒ වගේම ඇය හුගක් එඩිතර කෙනෙක්. ඒක නිසා තමා හුගක් අයගෙන් කතා අහගන්න උනේ. නමුත් සුසන්තිකාගේ අක්කා, ඇත්තටම මේ වගේ විස්තරයක් කරනවනං සුසන්තිකා දිනපු පදක්කං මොනවද හිතෙනවා. ඒ තරං වටිනවා ඒ දේ එහෙම වෙනවනං. මොකද හුගක් වෙලාවට අපි අහන්නේ ඕකේ අනිත් පැත්තනේ නෑදැයන්ගේන්. ඒකත් විශේෂයි මොකද සුසන්තිකා කවදාවත් මේ වගේ සංවේදි දෙයක් පත්තරේක දාලා තියෙනවා මම දැකල නෑ. අදමයි ආවේ හොදම දෙයක් කියවන්න ලැබීම ගැන අප්‍රමාණ සන්තෝසයි..
ReplyDeleteබොහොම ස්තූතියි යාලුවා මේ පැත්තෙ ආවට සහ අදහසක් දක්වීම පිළිබදව...
Deleteමමත් නිතරම පත්තර පොත් බලනව නමුත් සුසන්තිකා මෙවන් දෙයක් කියල නෑ කවමදාවත්... තව විස්තර තියෙනව සුසන්තිකා ගැන කියන්න.. නමුත් මේවගේ ප්‍රසිද්දියෙ දාන්න බෑ.. මොකද ඇයට ඒක අපහාසයක් වෙයි කියල බයයි...
මට එකම එක දුකක් තියෙනවා මට ඇය සමග චායාරුපයකට පෙනී සිටින්න බැරි වීම.. අපෙ අම්මනම් අරගෙන තියෙනව...
thanks
ReplyDeleteSystem Mechanic Pro Crack
ReplyDeleteIDM Crack Serial Number
ReplyDelete4k video downloader crack License key
mediamonkey-crack along with your documents, must possess this capacity, but so long as you are careful, your press will probably be secure. If you download any community-developed extensions or scripts,
ReplyDeletenew crack
cartoon animator farooqpc Thanks for this post, I really found this very helpful. And blog about best time to post on cuber law is very useful.
ReplyDeletemicrosoft office khokharpc Thanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me.
ReplyDelete
ReplyDeleteThanks for sharing such great information, I highly appreciate your hard-working skills which are quite beneficial for me. avg-internet-security-crack
ntlite crack
ReplyDeleteCamera Crack
ReplyDeleteTor-Browser Crack
Scriptcase Crack
Google Earth Crack
Photolab Crack
Wondershare Crack
business-sender-crack
ReplyDeleteVery well-written information. It will be useful to everyone who uses it, including me.
ReplyDeleteKeep up the good work - you can wait to read more posts.
mailbird pro crack
abbyy finereader crack
drivermax crack
This is an excellent article. This gives me the opportunity to broaden my knowledge. Take every chance you get in life since anything can happen at any time. So, please come to my page and take use of the useful information.Click Now
ReplyDeleteThis is a very helpful site for anyone, each and every man can easily operate this site and can get benefits
ReplyDeleteOne Piece: World Seeker Crack
pdf architect pro crack
age of wonders iii deluxe edition crack
Amazing information.https://crackguru.net/ronyasoft-poster-printer-key-crack/
ReplyDeleteGreat response. It is very educational and informative.https://easyserialkeys.com/mindjet-mindmanager-crack/
ReplyDeleteYou have a fantastic blog here. These days, it's difficult to come across high-quality writing like yours. Individuals like you are extremely valuable to me!
ReplyDeleteTake care!!
Movavi Screen Recorder Crack
Movavi picverse crack
Ntlite Crack
Tunepat video Downloader crack
Pdf to Dwg Converter Crack
I am a writing. Visit my site for more information. Thanks
ReplyDeleteaiseesoft crack
photoscape crack
pianoteq pro crack
beecut crack