අද තමයි මම ගොඩ කාලෙකින් මගේ බ්ලොග් එක පැත්තට ආවෙ.... එන්න බැරි උන හේතුව තමයි හිත එකලාසියක් කරගෙන මේ වචනයක් ලියන්න බැරි නිසා... 2014 අවුරුද්ද වගේම 2015 අවුරුද්දෙ ඉදල අද වෙනතුරු මගේ හිත එකලාසියක් කරගන්න බැරිව ඉන්න.....
මට දැන් කියන්න දෙයක් නෑ... මගේ ජීවිතේ ඔහේ ගෙවෙනව..... මගේ දෝණි මගේ ලග ඉන්න නිසා පොඩ්ඩක් හරි සතුටින් කාලය ගෙවෙනව..... මොකද මට බෑ මගේ හිතේ දුක එයාට කියල එයාවත් අමාරුවෙ දාන්න.... මට හැමතිස්සෙම මගේ අම්මයි අක්කයි මතක් වෙනව.... එයාල දෙන්න අද අපි එක්ක හිටියනම් අද මමයි දෝණියි තමයි මේ ලෝකෙ වාසනාවන්තම දෙන්න වෙන්නෙ..... ඒත් ඒ වාසනාව අද අපි ලග නෑ..... කොච්චරා හිනා වෙලා ඉන්න හැදුවත් ඒ හිනාව බොරු එකක් කියල මම දන්නව.....
අද 2016 නොවැම්බර් 14, අද අම්ම අපෙන් ඈතට ගිහිල්ල අවුරුදු දෙකක් වෙනව..... ඒ ගියපු අවුරුදු දෙක අද ඊයෙ වගේ..... අදටත් මතක් වෙන්නෙ ඊයෙ අම්ම අපි එක්ක හිටිය වගේ...... මේ අවුරුදු දෙකට උන දේවල් බොහෝයි..... අම්ම අපිව දාල ගිහිල්ල මාස 05කින් අක්ක මාව දාල ගියා... ඒ මගේ දෙවැනි අම්ම...... එතකොට තවත් හිත හදාගන්න බෑ...... මම එක දෙයක් දන්නව... මගේ අම්මයි අක්කයි දිවියලෝකෙ ඉන්නෙ... එයාල සතුටින් ඉන්නෙ....අනිත් දේ තමයි අම්මයි අක්කයි හැම වෙලාවෙම මගේ පස්සෙන්නම ඉන්නව, ඒක මම දන්නව....
අම්මේ අක්කේ..... අද ඔයාල දෙන්න සිහි කරල දානයක් දෙනව අපි දෙන්න ඉන්න මේ රටේ පංසලට, අපි දෙන්නට තනියම කරන්න බැරි නිසා තව කට්ටියකුත් එක්ක එකතු වෙලා දානෙ දෙනව අම්මේ....මම හැම දාම ප්‍රාර්තනා කරන්නෙ කවදාවත් මෙ ලෝකෙ නම් ඉපදෙන්න එපා... දිවියලෝකෙටම වෙලා ඉන්න..... කවදාවත් මගේ අම්මයි අක්කයි වෙලා නමි ඉපදෙන්න එපා... මට ආපහු දුක් විදීන්න බෑ අම්මේ...... මේ විදින දුක මට මැරනකම්ම ඇති අම්මේ......
අම්මටයි අක්කටයි බුදු සරණයි......
හැමෝටම කියල ජීවිතයක් තියෙනව.. ඒ ජීවිතේ දුකින් හෝ සතුටින් පිරිල ඇති... ඔයාල කැමති අකමැති දේවල් මේ ලෝකෙ ගොඩාක් ඇති... ඒ දේවල් අපි බෙදා හදාගමු.............. ජීවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් මිසක්, විදවන්න ඕන දෙයක් නෙමෙයි.......
නිතර දෙවේලේ යන එන තැන් ....
-
-
හතරයි හතරේ රූබික් කැටේ - කලින් වතාවක 3x3 රූබික් කැටය හදපු බ්ලොග් ලිපි ගණනාවක්ම මේ බ්ලොගයේ මම පළ කරලා තියෙනවා නෙව. ඒ දවස්වලම මම ඒ කැටය හදන්න පුරුදු වෙලා දැන් නම් හෝදටම අත හුරුයි. ඒ ...4 days ago
-
127. ගුරු දියවර නවකතාව - 41වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ - *සවිනෝද අධ්‍යයන චාරිකා* “ඕවිල්ලේ පෙම් සඳැල්ලේ රන් ...1 week ago
-
දින 8කට මාස 9ක් උඩුගුවනේ සිර සිටි ගගනගාමිහූ ආපසු එති - නව ගගන කැප්සියුලයක් අත්හදා බලමින්, දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නො...1 week ago
-
සැලකීම අල්ට්රා - මිස් මොනාහරි ප්‍රශ්නයක්ද? කාකාස කෙනෙක් නදීගෙන් එසේ ඇසුවා. සැමියාටත් කියාගන්න බැරි මගේ අවුල කොහොමද මූට කියන්නේ.. කියලා නදී එය කියන්න මැලිවුනා. ප්රශ්නය කු...1 week ago
-
ආදරණීය දුවා දැරියනි, දෙමාපියෙනි, ගුරු තුමියනි - පුංචි දරුවන් රෝස මල් මෙන් නොවේ. සිනිදු පෙති රඳන රෝස මල් කැකුලුමය. ආදරණීය ගුරුතුමියනි, මේ පුංචි පාසල වෙත හිරු ලොවට එබී බලද්දී, කෝපි මල් සිනාවෙන් පැමිණ...4 weeks ago
-
Ratan Tata: The Passing of a Titan : රතන් ටාටා: යෝධයෙකුගේ සමුගැනීම - *රතන් ටාටාගේ පවුල් පසුබිම හා අධ්‍යාපනය* ටාටා සමූහ ව්‍යාපාරය ආරම්භ කළ සුප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වන ටාටා පවුලේ උපන් රතන් ටාටා 1937 දෙසැම්බර් 28 වැනිද...5 months ago
-
Adios Amigo (2024) Sinhala Subtitles | අපූරු මිතුරන් දෙදෙනා [සිංහල උපසිරැසි] - Adios Amigo (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 5 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් කොමඩිය තමයි මේක. IMDB අගය6 months ago
-
බුබුළු දමනා පරණ වැහි බිඳු - බුබුළු දමනා පරණ වැහි බිඳු එපා මගෙ හිත තෙමන්න වලා ගඟුලට එහා මුදු රිවි පබා සඟවා තබන්න මතක වත් 'විත් තෙමන විට හිත් ශෘංගාර කවි ලියන්න බුබුළු දමනා පරණ වැහි බිඳ...6 months ago
-
උත්පත්ති - GENESIS - *ප*සුගිය දින කිහිපයම ගත වූයේ පොතක් කියවීමට නොහැකි වීමේ සාංකාවකිනි. ඊට ඉසිඹුවක් නොලැබීමේ සෝතාපයෙනි. ඉදින් ලද පළමු අවස්ථාවේම අතට හසුවූ පොත කියවන්...6 months ago
-
අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ...... - 2012 වර්ෂයේ බ්ලොග්කරණයේ මධුසමය ගතකල කාලයේ, එක හැල්මේ බ්ලොග් සටහන් පළකරමින් ගිය ගමන මදක් අඩාල වුපසු, මෙසේ පසුව සම්පූර්ණ කරණ පොරොන්දුවට කල් දැමූ සටහන් කිහි...10 months ago
-
-
මචං සුදත්! - අනූහතේ එක්තරා දවසක, ගාල්ල හෙද විදුහලේ 97-A කණ්ඩායමේ පන්ති කාමරයට උඹ එන්නේ ඒ ගාල්ල රිච්මන්ඩ් එකේ ආදි ශිෂ්‍යයෙක් විදියට විතරක්ම නොවෙයි, ඇස් වලින්ද හිනාවක් ...2 years ago
-
[418] හෘද සංවාද 47 - Harda Sanvada 47 - එයාලගෙ ආදරේ ! - එයාලගෙ ආදරේ ! ඇරුවානා කවුද ? මොනවද එයාලා කරන්නේ ? බහිමුද මාලු ටැංකියකට ? බලමුද එයාලගෙ ආදරේ ? Credits to : Aruvana Video Link https://www.youtube.com/...3 years ago
-
The evolution of PUBG | PUBG paid cheats review - PUBG isn't just a traditional shooting game; instead, it is barbarous, rigorous royale warfare, which can be about fighting and living before the last circ...4 years ago
-
Sri Lankan jungle Food | Buddhist monk's birthday and Jackfruit alms | ගමටම කොස් දුන් හාමුදුරුවෝ - | ගමටම කොස් දුන් හාමුදුරුවෝ | පහුගිය ඉරිදා අපේ ගමට විශේෂ දිනයක් වූණා. ඒකට නිමිත්ත වුණේ අපේ ගමේ නායක හාමුදුරුවන්ගේ උපන් දිනය යෙදී තිබුණු නිසා. මේ වෙනුවෙන් හ...5 years ago
-
ඩෝකින්ස්ගේ ජාන හා ආත්මවාදය..... - මේ දවස්වල මං ආසාවෙන් කියවන පොත-ඩෝකින්ස්ගේ සෙල්ෆිශ් ජීන් ( The Selfish Gene- Richard Dawkins).....ආත්මාර්ථකාමී ජාන කියලා සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. ම...5 years ago
-
288. මායා - සරතැස ගෙවා නිලඹර දිනකර වඩිත අවපස නුබට දම් පැහැ සළුපිළි දමත තුරුහිස සොවින් සිය පිඹිදුණු කුසුම මත මුතුඉස පෙමින් කරමින කෝමල බරිත ගිනිගත් සුසුම් පවනක මුසු ...5 years ago
-
නුඹත් හැඬුවොත් කියා...... - තුරුළු කරන් නුඹ, කවි කරපු මතකය එදා... අහිමි බව දැන දැනත්, පෙම් කරා හැමදා මෙදා... මතකයන් ඒ මං ගැනත්, රැඳේවිද ඔය හිත පුරා... නුඹ නැතුව හිත් අහසට, අමාවක අද පාය...5 years ago
-
ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු. - අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්ත...5 years ago
-
119.ඌරා vs කිඹුලී (සතා කාපු හැටි) - මොකක් සතා ....ඔව් මේ ටිකේ ඉතින් කිඹුලී අලුත් ඇබ්බැහියකට අහු වෙලා ඩයට් කරන ගමන් දවසක් බුකියේ අමුතු ගෲප් එකකට කිඹුලී ඇඩ් උනා....පොඩ්ඩක් විපරන් කරලා බල...5 years ago
-
සතුටෙන්ම හිටපු මිනිසා 4 - ආදම් හදපු ගෙදරට ඊවා කැමති උනේ නෑ. හදපු තැන්, හදපු විදිහ, කාමර ගාණ (අමුත්තෙක් ආවොත් නවතින්න දෙන්න කාමරයක් ඕනේ කියලා ඊවා ආදම්ගේ ඇඟට කඩං පැන්නා. එහෙම එන්...5 years ago
-
හුළඟක් කළ වින්නැහියක් - අර පහුගිය සතියෙ හවස මහ හුළඟක් ආවනෙ.. මෙන්න මෙහෙමයි මම ඒකට මූණ දුන්නෙ නම් ඔය හුළඟ යන වෙලාවෙ රාත්‍රී හතට විතර මම අපේ ගෙදර අයිනෙ තියන කෙසෙල් පඳුරට පරිසරයට වින...5 years ago
-
එදා මෙදා තුර - The Best Boss Ever - අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය. මේ අවරුදු 4,...5 years ago
-
Varsity Student Heroes! - විරු සිසුවන් by Ruwan Jayatunga ****************** ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා ...5 years ago
-
අපිරිසිදු ආදරේ !! - නොපෙනනා කඳුළු නීරසයි ගත පෙගුණු දහඩියම මහ ගඳයි බුලත් විට මුඛය තිත්තමයි දෑතෙ කරගැටම තිස් තුනයි නිය පොත්ත වැදුනොතින් තුවාලයි ඒ ඇතුලෙ කුණු පිරී ජරාවයි පිබිදෙන...5 years ago
-
128. ජීවන ගමනේ චරිත මවන්නිය ඇයයි ... - දියණිය විලස පැමිනෙයි ඇය කැදැල්ලට වෙයි සොයුරියක් සොහොයුර සොහොයුරියන් හට යෙහෙලිය ලෙසින් මිතු දම් රකිමින් සැමට වෙයි තරුණියක් ළද...6 years ago
-
එන්ඩ යන්ඩ උගන්ඩ (Fun Facts about Uganda) - දැනුම පොතට උගන්ඩ 1. මෙහේ සිටින සෑම මෝටර් බයිසකල්කරුවෙක්ම ටැක්සි කාරයෙක් ය. පාරේ සිටින විට ලගට ඇවිත් නැගපං කියා කියයි. නගින්ඩ සල්ලි අනවශ්‍ය අතර බහින්ඩ ස...6 years ago
-
ඒ කාලය ආයේ පතමි ! - ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි හදේ කොනක සුව...6 years ago
-
දීපාවලී පැතුම - නානුඔය කියන්නේ බහුතරයක් දමිල ජනතාව ජීවත් වන සුන්දර කුඩා නගරයක්. මෙහෙ ජීවත් වෙන හැමෝම වගේ එක්කෝ ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් වතු සේවකයෙක්. ඒ හැමෝටම ජීවිතය සටන...6 years ago
-
පුතා..! - කට ඇරියොත් රැඩිකල් කතාය බලන්නේ අලුත් ඇසින් දේසපාලනේ දෙසය නිතර ඇසෙන්නේ විකල්ප සින්දුම ය නන්දසිරිලාට එදිරිසිංහලාට එතන ඉඩ කොයිබද? එහෙව් පුතා තවමත් යයි අම්මා පස...6 years ago
-
බණ්ඩක්කා- හදවත රකින එළවලු - අප නිතර ආහාරයට ගන්නා බණ්ඩක්කා සතු රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා...6 years ago
-
මඩුවන්වෙල වලව්ව, කොලොන්න - සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය ...6 years ago
-
චිත්‍රපටියෙන්,කාටුනයෙන් ඔබ අපගේ සිත් දිනු මාවෙල් සුපිරි වීරයන් ලොවට ගෙනා චිත්‍ර කතාව - The Comic Story Behind the Well-known Super Heroes – Marvel Universe - *ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති... * *ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්? * *ඔව් අනිවාර්යයෙන්ම..* *...6 years ago
-
Workshop on Construction Contracts by- Eng. Malith Mendis - *FEW MORE PLACES LEFT. PLEASE FORWARD TO THOSE WHO MAY BE INTERESTED. THANK YOU* *WORKSHOP ON CONSTRUCTION CONTRACTS – **Register by Email* *Training Wo...6 years ago
-
නිවිති එක්ක දෙල් කිරට... - වැඩි විස්තර ලිය ලිය ඉන්න හැටියක් නැහැ... වැඩ එමට... කෙටියෙන්ම ඕං... මුලින්ම හට්ටියක් අරං ඒක පතුලට ලුනුයි පොල් කිරියි ඇර කිරි හොද්ද හදන්න එක්කාසු කරන සියළුම...6 years ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...6 years ago
-
උමතුකාරක - සය මසක පමණ සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනකම, මා අතට පත්වන නිර්නාමික ලියුම එදින දහවල් දොළහ වනවිටත් නොලැබීම කණගාටුවට කරුණකි. තම ආදරිය මුණගැසීමට හා මුදු...6 years ago
-
විරාම ලකුණු - "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් ...7 years ago
-
-
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ... - කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා.. මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර වගේම ගොඩක් බ්ලොග් ව...7 years ago
-
2017 වසර අවසානය සහ ඩෙංගු - කාලෙකින් බ්ලොග් එක මතක් උනා..දුකේ බෑ මේ අවුරුද්දටම එක පෝස්ට් එකයි,මම විතරක් නෙමේ, ගොඩක් බ්ලොග් නැති වෙලා. දැන් බ්ලොග් කියන එව්වත් අවසන් කාලෙ වගේ, නත්තලුත් ...7 years ago
-
-
Are you doing it for the kids or for just your selfish need to be free ? - A thread on FB got me to think of something.. It's about my mom. She was 21 when she had me. She was fluent in English and had a really creative mind. She ...7 years ago
-
රට වනසන ගොබෙල්ස් කාලකන්නින්ගේ අලුත්ම නාටකය. - *අද රටේ පාලකයන් තමන්ගේ මතය සමාජගත කිරීම සදහා ගරිල්ලා මාකටින් විශාල ලෙසම යොදා ගනී. ඒ සඳහා දීප ව්‍යාප්තව කැපවුණු කණ්ඩායමක් ඔවුන් සතුය.හරි හෝ වැරදි හෝ ...7 years ago
-
Carnival of love - මේ ඒ සැනකෙළියයි. මම හැමදාම ආදරේ කරන, හැමදාම බලාපොරොත්තු පොදි බැඳන් හීන දැක්ක ඒ සැනකෙළිය. විවිධ වර්ණ රටා අතර ආදරණීය සංගීතයක මිහිරක් ජීවිතේ හරියට අළුත් කරන...7 years ago
-
මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo - *ලො*ව ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වන ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය ඊයේ (21) එළි දැක්වුනා. ඇන්ඩ්‍රොයිඩ් හි 8.0 වන සංස්කර...7 years ago
-
Ransomware වලින් අපි බේරෙමු..! - ඔන්න යහලුවනේ අපි Network සිංහලෙන් අඩවියට වාර්තා කලා. අනේ Sorry වෙන්න ඕනේ ටික කාලෙකින් මේ පැත්තට එන්න කියලා හැමොටම වැදගත් post එකක් වත් දාගන්නවත් ...7 years ago
-
මුසළු අන්තවාදය සබැඳි ලිපි! - මුසළු අන්තවාදය සබැඳි ලිපි - [ අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට... http://yukthiyawenuwen.blogspot.com/2013/02/blog-pos...7 years ago
-
එන්න එලියට දොර ඇරන්.. - කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන් කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ ...7 years ago
-
160. මැක් ලොජික් - In the loving memory of Mack: මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක් නෙවෙයි, එකම ගෲප් එකේ, ...7 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක් - අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි...8 years ago
-
CATYWAMPUS - (image is from google) විට්සන් මහතා හයේ පන්තියේ නව ගුරුතුමා ලෙස පත් වී ආයේය.ආ මුල් ...8 years ago
-
දුක...... - අද තමයි මම ගොඩ කාලෙකින් මගේ බ්ලොග් එක පැත්තට ආවෙ.... එන්න බැරි උන හේතුව තමයි හිත එකලාසියක් කරගෙන මේ වචනයක් ලියන්න බැරි නිසා... 2014 අවුරුද්ද වගේම 2015 අවුර...8 years ago
-
ප්‍රිස්මය | P R I S M A - පහුගිය දවස්වල සමාජ ජාල වල අලුත් රැල්ලක් ගියානේ prisma කියන පින්තුර සංස්කරණ සේවාව නිසා. හැමෝම prisma මගින් සංස්කරනය කරපු පින්තුර තමන්ගෙ profile පින්තුරය වි...8 years ago
-
肌荒れしやすいならカミソリ処理は辞めるべき - 家で脱毛を敢行すると、肌荒れあるいは黒ずみの誘因になるリスクを伴いますので、安全で確実なエステサロンに、短期間… 肌荒れしやすいならカミソリ処理は辞めるべき の続きを読む8 years ago
-
අල්තායි සහ කුරුමිට්ටෝ (1 කොටස) - අල්තායි කඳුවැටිය ආසියාවේ හදවත වගේ. ඇය සුන්දර ස්ටෙප්ස් තෘණ භුමි කාන්තාර ටයිගා වනාන්තර මේ හැමදෙයක් ම දරාගෙන බොහොම ප්රතාපවත් විදිහට නැගීසිටිනව. පැරණි තුර්කි ...8 years ago
-
මාටින් මුදලාලි - මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ ...8 years ago
-
මේවා එයාලගේ වැරදි - ක්‍රිස්ටෝපර් කොලොම්බස් කසාද බැදලා තිබ්බානම් ඇයි යන්නෙ? කොහෙද යන්නේ? මොකේද යන්නෙ? කාත් එක්කද? කවද්ද එන්නෙ? වගේ ප්‍රශ්ණ ගොඩකට...8 years ago
-
2016 සයිබර් සිහින උලෙළ - අය වැය වාර්තාව - සුපුරුදු පරිදි 2016 අවුරුදු උත්සවය බොහෝ දෙනෙකුගේ සහබාගීත්වයෙන් පසුගිය 30 වෙනි දින වැල්ලවත්ත කූරේ ක්‍රීඩාංගනයේ දි පැවැත්වුණි. එහි අයවැය වර්තාව සහ අනුග...8 years ago
-
රත්තරන් හොයන ඇපල් - ලොව පුරා පරිගණක සහ ජංගම දුරකථන වර්ෂයක් පාසා විශාල වශයෙන් ඉවත දමනු ලබනවා. මේවා අනාගත ලෝකයට විශාල තර්ජනයක් වීමට ඇති අවදානම ගැන සලකමින් බොහෝ රටවල එම ද්‍ර...8 years ago
-
ඇය බැන්ඳාට පසු නුඹ.. - ඇය බැන්ඳාය.. නුඹ ඇය හට පසු බැන්ඳා.. නුඹලට පෙම්කරපු වරදට.. මම දුක් වින්ඳා.. කලකට පස්සේ ඇවිඳින්.. ගිය හින්ඳා.. වැලලී තිබුන දුක් හිත.. එළියට ඇද්දා.. බඳීනවා...9 years ago
-
.......නුඹේ නමටට සින්න උන ජිවිතය...... - උඹ කවදාවත් නොදැකපු මේ හිත උඹ නොදැන ඉන්න ඇති හැමදාටම උඹටම ආදරේ කරන විත්තිය තවමත් උඹත් එක්ක හීන දකින මම අමතක කලා නුඹ මගේ නොවන වග නුඹ අතහැරලා ගියේ ජිවිත කාලය...9 years ago
-
සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක් - මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍ර...9 years ago
-
ලැජ්ජාවට කාටවත් නොකියන කාන්තාවන්ට තියෙන ලෙඩක්.. - ලොව පුරා කාන්තාවෝ මිලියන ගණනක් මූත්‍රා පහ කිරීම පාලනය කරගත නොහැකි වීමේ ගැටලුවකට මුහුනදී සිටියි. මෙසේ වැඩිහිටි කාන්තාවන්ට නිරායාස යෙන් මූත්‍රා පිටවීම බහුලව...9 years ago
-
සීයගෙ කතා - මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...දොං පැට්රික් හේවාවිතාරණ එහෙමත් නැත්තන් " පැටි මහත්තයා ... " මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ......9 years ago
-
කැපවීම - උනන්දුව සහ කාලෙකට පස්සේ.... - domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ. ජොබ් එකයි, ඩිග්රි එකයි, ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ග...9 years ago
-
දයාබර අම්මා... - *ඇස් මායිමෙන් එපිට* *දහස් ගවු දුර ඉඳන්* *එකම එක වදනකින්* *හිතේ ගින්දර නිවන* *දයාබර අම්මා...*9 years ago
-
Blogger's ලා..!! ඒ මොක්කුද බං..? - කාලෙකට පස්සේ එළිපත්තට වෙලා ඉඳගෙන ගල් ශෝට දාලා වල් T එක ඇඳගෙන බාට කෑලි දෙකත් දාගෙන පාරට බහිනවද නැද්ද කියල කල්පනා කර කර හිටියේ කරන්න දෙයක් නැති කමටම. ඉස්...9 years ago
-
අම්මාවරුනේ...... - දම්මි 'අම්මෝ' ඇගේ කටහඬ ඇහිලා සුගත් දුවගෙන ආවේ පොල්කටු හැන්දකුත් අතේ ඇතිව. වැඩට යන්ට කලින් දම්මිට කෑම ටිකක් හදලා යන එක ඔහුගේ පුරුද්දක් වෙලා. ඔහු ඇඳගෙන හිටිය...9 years ago
-
ANDROID ඇප්ස් හෝ ගේම්ස් පරිගනකයේ ක්‍රියා කිරීමට අවශ්‍ය වන සොෆ්වෙයර් දෙකක්. two softwares can run androide apps on pc. - ANDROID ඇප්ස් හෝ ගේම්ස් පරිගනකයේ ක්‍රියා කිරීමට අවශ්‍ය වන සොෆ්වෙයර් දෙකක්. 1 : පළමුවට පෙන්නුවේ ඉස්සෙල්ලා අපි කලින් පොස්ට් එකකින් දුන්න සයිට් එක ඇප්ස් ගේම් බ...9 years ago
-
Sedia Kontak BBM Murah Bergaransi - *Sedia Kontak BBM Murah Bergaransi* Sedia Kontak BBM Murah Bergaransi | How to call both increased fuel promptly to suggestion in burden concern online o...9 years ago
-
අවසන් ලියුමයි ඔබට ලියන්නේ................... - බෝඩිමේ ඉදන් අකුරු කරන සිතුවිලි හොකොමද ඉතින් ..............., හැමදාම වගේ ඉතින් අහන දෙයින් මන් පටන් ගත්තා. මන් ආයේ කරන්නේ අතීතෙට යන එක. ඔයා මගෙන් කැමැත්ත ...9 years ago
-
ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද? - බොහොම කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ විදිහට කියන්න නියම වෙලාව මේක කියලා හිතුන නිසා මෙය ලිවිය යුතුයි කියා හැඟුනා.. මෙය මට සිතෙන ආකාරය ලෙස හැඳින්වි...9 years ago
-
ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි - ඉන්දියාවේ සමූහ දූෂණය සිදුවීම වෙලාවේ රටේ ඉන්න ජාතීන් ඔක්කොම වගේ එකතුවෙලා ඊට විරුද්දව හඩ නැගුවා ප්‍රභල විදියට ,අන්න ඒ බලපෑම ඉන්දියාවේ ස...9 years ago
-
ආවාට තිබුනත් පින්න මලේ - අපේ තාත්තගෙන් මට ලැබිච්ච ලොකුම දායාදය තමයි මේ සංගීත භාණ්ඩයක් දෙකක් වාදයන කිරීමේ හැකියාව. අපේ තාත්තට ඔය මියුසික් උණ හැදිලා තිබුනේ තාත්තලා කොල්ලෝ කාලේ ලෝකෙ...9 years ago
-
මෙම බ්ලොග් අඩවිය වසා දැමේ. - මෙම අඩවිය වසා දමන්නට තීරණය කළෙමි. ආරම්භයේ සිට මේ දක්වා සහයෝගය දුන් පාඨකයින්, මුහුණුපොතේ මිතුරන් හා විවිධ ගෘප් මෙන්ම බ්ලොග් සඳහා ප්‍රචාරණය ලබා දෙන සින්ඩිකේට...9 years ago
-
අපේ සින්ඩිය - *අපේ* *සින්ඩියට* *මක්* *වෙලාද* *බොලව්** ..* *ඒක* *ආපහු* *අරින්නෙ* *නැද්දෝ** ..*9 years ago
-
- 2015 - - ලබන්නා වූ නව වසර ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!...9 years ago
-
එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න | Come, let us modernize your posterior - එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න! ඡායාරූපය උපුටාගත්තේ "ගොඩේ බයියා" ලියු සටහනකිනි... ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන...9 years ago
-
හොස්ටල් රැග් - කැම්පස් ගියත් අලුතෙන් ජොබ් එකකට ගියත් සාමාන්‍යයෙන් රැග් කියන දේ හම්බවෙනවනේ. ඉස්කෝල වල හොස්ටල් වලත් එකේ පොඩි වෙනසක්වත් නෑ. අපේ හොස්ටල් එකට එන පුංචිම සාමා...10 years ago
-
මෝල් අවයව....... අයවැය. - අල්ලපු ගෙදර උන්ට අයවැය කියද්දී රතිඤ්ඤා මෝලක් පත්තු කළෝය. උන් කියන්නේ මේක උන්ගේ ගෙදරට ගෙනා අවයවක් කියාය. අල්ලපු ගෙදර උන්ට මෝලක් තිබේ. ඉස්සරම හිටි මාමාට ති...10 years ago
-
ඉර්මා ආත්තම්මගේ අනාවැකි..... - “ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙසේ කියන්නේ ඇගේ වයස පි...10 years ago
-
මරා පරාජය - ඒ මෙහෙයුමත් අදින් අවසන් ය..... හැබැයි සැබෑ යුද්ධය තාම ඉවර නැත. කුණුහරපයක් වගේ උනාට ඇත්ත කතාව මෙය ය. මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහනය කලාට වැඩ පටන් ගන්නේ හෙට සි...10 years ago
-
කඳුළ නුඹ නොරැදියන්... - ඉතිං කඳුල ඔබ යන්න, නිමා උන ආදරයත්, ඔහුත් එක්කම ඔබ යන්න. ආදරයත් ඔහුත් ගිය කල මට ඔහු ඉතිරි කල මේ කඳුළු බිඳුවක් කුමටද..? ආලය අන්ද බව දැන දැනම ආලය කලේ මම හැර ගිය...10 years ago
-
තේරුමක් නැති පෝස්ටු - 01 - *ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ.මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල.බලපුවම අහන අහන එක කියන්...10 years ago
-
සිහින ලොවින් පියවි ලොවට - මගේ හිතේ තියෙන ආදරේ ඔයාට තේරෙනවා නම් දැනෙනවා නම් ඔයාට දරාගන්න බැරුව පපුව පැලෙයි. අදත් මා එක්ක ආදරෙන් ඉදලා ලගින්ම ඉදන් කතාකරලා මාවතුරුලු කරන් අමුතුම ලෝක...10 years ago
-
෴පෙම්වතිය මැරිලා෴ - පාට මල් වල සිනිඳු පෙතිමත ප්‍රේම කවි ලිව්ව පෙම්වතිය මැරිලා... සෙනෙහෙ පැතුමන් සිත් දරාගෙන ආදර ගී ගැයුව පෙම්වතිය මැරිලා.... නුඹ නමින් පමණක් ඉපැදී මියෙන්නට...10 years ago
-
ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . . - ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව. පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උ...10 years ago
-
ඇදුරුතුමනි අප ලොව මිනිසුන් වූයෙත් ඔබ නිසාය - සීදූව, අමන්දොළුව මහා විද්‍යාලයය ප්‍රදේශයේ ඉතා කීර්තිමක් විද්‍යාලයයකි. ඇවරිවත්ත පාරම්පරික වෙද පරපුරක් වන කුමාරසිංහ වෙද පරපුරෙහි ඉතාමත් කීර්තිධර වෛද...10 years ago
-
කරවල පුච්චපුවයි බතුයි කන්න බැ අම්මේ" - සදලු තලේ අත්වැටට වාරුදී ඇ මහ මග දෙස බලාසිටින්නිය.ඒ වෙලාව හරි බව ඇ හොද හැටිම දන්නා බැවිනි. මගේ පෙජරෝ එකේ සුක්කානම මත ඇති නලාවේ හඩද ඇය හොද හැටි අදුනන්නීය. ට...10 years ago
-
කුරුලු දැක්ක ආලෝක පින්තාරු - මේ දවස් වල හැමතැනම කසු කුසුව ආලෝක පින්තාරු, Light painting... මොකක්ද මේ කතාව? පොඩි කැමරා කෑල්ලක් අටවාගෙන ගස් ගල් මල් වල පින්තූර ගන්න මේ කුරුලුටත් පොඩි හැ...10 years ago
-
සුනිල් හෙට්ටිආරච්චි... - සුනිල් හෙට්ටිආරච්චි... නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි. මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු...10 years ago
-
ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන් - ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන පෝස්ටුවක් ලිවුවා. සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ, ඔන්...10 years ago
-
zug uf.a fkdjk uf.au l=i,dkhla ,enqKd''''Z - pkaÈud,a lshh - zug uf.a fkdjk uf.au l=i,dkhla ,enqKd''''Z - pkaÈud,a lshhs mkaÿ jdr 20 f,dal l=i,dk ch.;a Y%S ,xld lKavdhfï kdhlhd fkdjQ kdhlhd ÈfkaIa pkaÈud,a ,xldfõ ch...10 years ago
-
ඉස්සරහ, හතරමං හන්දියක් - වීරයෙක් කියන්නෙ තවත් එක ඉත්තෙකුට දාම්පෙතක ඉදිරිපස පේළියට ගැලපෙන ඔටුන්නක් පෙන්නමින් රැගෙනයන අතරමඟ බිල්ලක් ලෙසින් හිසදෙන්න නියමිත සංග කියන්න...10 years ago
-
ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස - පලවෙනි කොටස බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න නස්තාර් වෙන්න වැදිලා හිටපු මට සිහිය එද්දී මම හිටියේ වෑන් එක ඇතුලේ. කළුවරත් වැටිලා....... සිද්ද වෙච්චි ද...11 years ago
-
මග මරුවෝ........ - රථගාය යනු හමෝටම පාහේ වැලඳෙන රෝගයකි. එහෙත් ටික කලකින් බොහෝ දෙනෙකු සුවය ලබන්නෝය. අතීතයේ මව්වරුන් මේ බව දැන සිටි නිසාදෝ රතගායට සිංහල වෙදකම් ද කල බ...11 years ago
-
ADSL Router Configuration දැනුමක් නැතිද..? (කම්පියුටර් ජිල්මාට්ස් පාට්නම්බර් 53) - ආයුබෝවන්... ශ්‍රී ලංකා ටෙලිකොම්. සිංහල භාෂාව සදහා අංක එක ද ට්රීක්ක්ක්... ශ්‍රී ලංකා ටෙලිකොම් සේවා හදුන්වාදීම සහ ප්‍රවර්ධන තොරතුරු සදහා අංක එක ද , දුරකථන ...11 years ago
-
Nethineha Club - - *යාලුවන් සොයන්න.* - *ආදරය කරන්න.* - *ආදරය කරන්න කෙනෙක් සොයා ගන්න.* - *චැට් කරන්න.* - *අදහස් හුවමාරු කරන්න.* - *පහසුකම් ගොඩාක්...11 years ago
-
දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!! - කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි ...11 years ago
-
අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! පාත් ති (part 3) - සංඝං සරණේ සිවුරු දරාගෙන .......... හරි ඊයේ ගෙන්ටින් ගිහිල්ල ආවානම් අද ඒ කියන්නේ මැලේසියාවේ අන්තිම දවස කොහොමද ගත කරන්නේ කියන එක තමයි මම දැන් ඔන්න කියන...11 years ago
-
සර්කස් පැසිපියා නළුවෙක්වූ හැටි - මේ කතාව මෙයිට දශක කිහිපයකට ඉහතදී සිදුවූ සත්‍ය කතාවක්. ඒ කියන්නේ ලංකාවේ සිංහල සිනමාව අතිශයෙන් ජනප්‍රිය වෙච්චි කාලයක් තිබුනනේ ආන්න ඒ කාලේ . ඒ කාලේ තමයි...11 years ago
-
මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ! Memory and Humanity - "අනේ මයේ පුතේ ඒ ළමයා නොකරපු මිනිමරුමකට බොරු නඩුවකට පැටලිලා හිරේ වැටුණා. දැන් මයේ හිතේ අවුරුදු 30 කට විතර එපිට.කොළොන්නාව පැත්තේ කෙනෙකුට පිහි...11 years ago
-
විශ්වලිංගම් උඹට කොහොමද - සූස්තියක් පත්තු කරගෙන හැන්දෑවෙ ඇවිදින් ලැයිම පැත්තට උඹ එක්ක කදේ දාගෙන උන්නු බිත්ති කොන්ද අද්දර තිබුණ ගණපතිව අමතකව බාගෙට ඇරැණු ලෑලි දොර මුල්ලක අගුරැ කෑල...11 years ago
-
අස්වැන්න....මාස නවයකට පසු.. - මා අනිත් එවුන් සමග වපුරන්නට පටන් ගතිමි... දිනපතා වතුරද පොහොරද හොදින් දැම්මෙමි..... කන්නයේ මැදදී වගාවේ අස්වැන්න සරු බව හඟවන ලකුණු පහල විය... දිනෙන් දින සත...11 years ago
-
ගැහැණු ලොවක සිරකරු... 14 කොටස - *මෙතෙක් කතාව* කාන්තා හමුදා මූලස්ථානයේ සිරකරුවෙකුව සිටි අශාන් ඉන් මිදී ගුවන් යානා අංගනයට යෑමට සමත්වෙයි.එහිදී ප්‍රහාරක යානයකට ඇතුළුවන ඔහු එම යානය මධ්‍යම කඳ...11 years ago
-
කුණු ගොඩ - සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග් රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු "විශේෂ නිවේදනය!" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා ...11 years ago
-
මතක බණ | Recollection - එය ස්ථීරය.ඇය තවදුරටත් මා සමීපයට පැමිණීමට උත්සාහ නොකරනු ඇත.නමුත් ඇයගේ නික්ම යෑම මැදහත් සිතකින් වින්ද ගන්නේ කෙලෙසක දැයි සෑම විටම සිතට නැගෙන ගැටලුවකි.කෙටි නමු...11 years ago
-
[12] ඩොන්ගලේ කරදරේ... - ආයුබෝවන් යාළුවනේ.. කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පෝස්ට් එකක් දාන්ට හිතුනා... දාන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ඉඳිද්දි මතක් වුනා මං හදිස්සියට හදා ගත්ත පොඩි සොෆ්ට...11 years ago
-
මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක) - මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස් වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනව...11 years ago
-
"අදින්න මිනි ගවුම අදින්න...." - අද සෙනසුරාදාය..ගෙදර ඉන්නා දවස නිසා අත්තා බලන්න ගියේ කිසියම් උදව්වක් පදව්වක් ඇත්නම් කරල දීමටය..අත්තාගේ බුලත් වට්ටියෙන් බුලත් විටක් හදාගෙන හපමින් ටිකක් වෙ...11 years ago
-
44. ප්‍රීතිමත් ජීවිතයකට ආහාර වට්ටෝරුවක් - *අවශ්‍ය ද්‍රව්‍ය * ආදරය කෝප්ප 1 යි හිතවත්කම කෝප්ප 3 යි බලාපොරොත්තුව මේස හැඳි 5 යි මෘදු බව මේස හැඳි 2 යි මිත්‍රත්වය හා සමාව අවශ්‍ය පමණ විශ්වාසය කිලෝ 1...11 years ago
-
දෑසින් ඇඳි සිතුවම් - විනෝදාංශයක් විදියට මං පින්තූර ගත්තට, ඡායාරූපකරණය ගැන විශේෂ හැදෑරීමක් නම් කරලා නෑ. මට හිතෙන විදියට, මම දකින විදියට කැමරාව අල්ලනවා. එච්චරයි. මට දැනට තියෙන්නෙ...11 years ago
-
අවුරුදු උත්සවයක ආතල් සිද්දි! - හැම ගමකම වගේ අපේ ගමෙත් තිබ්බනේ මේ සැරේ අවුරුද්දට සුර්ය මංගල්‍යක්!.අර කලින් පෝස්ට් එකේ කිව්ව ෆයර් බෝයිස්ලම තමයි මේකත් කරේ! පොඩි කොල්ලෝ ටිකක් ආධාර එකතු කරලා ...11 years ago
-
කරදිය පිස හමන බක්මහ සුවද... - සීතල මෑත්කරහමා එන මල් සුවද දලු දමානැලවෙන හරිත තුරු ලතා පෙල නිල් අහසදිදුලවන තේජස් හිරු මඩල හඩනගා කියයිමට බක්මහ ලැබූ බව හරිතවන් දලුඅතර රතට සුලගට නටන හිරු කි...11 years ago
-
නික්ම යෑම .... - *ඉවසයිද මන්දා..මා දුන් රිදුම්* *වෙන්වීලා ආදා..වෙනතාක් බලන්* *උන්නාට මා රහසේ ..තුරුලක **හෙමින්* *මට ඉන්න බෑනේ..මතකෙට හොරෙන්* *තනියෙන්ම වින්ඳා..දුන් දුක් ස...12 years ago
-
දුම්බර කදු මුදුන් මත රැයක්...(දෙවන කොටස) - නකල්ස් කදු මුදුන දක්වා යන ගමනේ නකල්ස් නැරඹුම් මාවත දක්වා පැමිණි ගමන දුම්බර කදු මුදුන් මත රැයක්..පළමුවන කොටසින් පළ විය.අද ලිපියෙන...12 years ago
-
මායා බන්ධකයන්ගේ අලුත්ම තත්වේ. .Spellbinder. - අපි පොඩි කාලේ TV චැනල් දෙකක් තුනක් විතරක් තිබුන කාලේ ළමයි වෙච්ච අපිට සතියේ එක දවසක් බලල අයෙත් එන සති...12 years ago
-
සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... Part 2 (විජේසේකර කී බෝඩ් එකෙන් ඈ) - සුබ දවසක් වෙන්න ඕනේ හැම දෙනෙක්ටම.... හුග කාලෙකින් තමා වැදගත් වෙන පෝස්ට් එකක් ලියන්න උනේ... මේ දවස්වල ටිකක් විතර බිසී අප්පා.. ඒකයි හරිහමන් ලිපියක් ලියන්න බැ...12 years ago
-
අහෝ ඛේදයකි !!!! ටර්ම් ටෙස්ට් ලකුණු .... :'( - අම්මෝ කාලෙකට පස්සේ මේකට ගොඩ වෙන්න උනේ.... මම දහස් වාරයක් සමාව ඉල්ලනවා මගේ හිතමිතුරන්ගෙන් ගොඩ කාලෙකට පොස්ටුවක් කොටපු නැති එකට....ඇත්තම කියනවනම් මේ දවස් වල හ...12 years ago
-
ලෝක විනාසෙන් පසු....... - හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්...12 years ago
-
පුංචි පහේ මං ]පොබ්ලම් අංක 02[ - සුවද මලක් යොදා ගෙන නිපදවනු ලබන බේකරි නිෂ්පාදනයේ නම කුමක් ද..?12 years ago
-
විසිරුණු මුතු............. - වියැලුණු තණ මත දිදුලණ පිණි බිඳු සැඩ හිරුගෙන් සැඟවිය හැකිදෝ...... ඔබෙන් උරුම වූ දැවුණු තැවුනු සිත එය විඳිමෙන් වැළකිය හැකිදෝ........ එකින් එකට ගෙන පරිස්සමට බ...12 years ago
-
අපි දන්නෙත් නැති අපේ ඔලිම්පික් ශූරයෝ.... - රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1 ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳින්වේ. වසර හතරකට වරක් පවත්වන ...12 years ago
-
ඔයාගේ බ්ලොග් එකටත් ලස්සන සිංහ කොඩියක් දාගන්න - ඔයාගේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීයත්වය එකතු කරගන්න පුලුවන් වෙන් විදියේ ලස්සන ගැජට් එකක් තමයි අද ඇරගෙන ආවෙ.. බ්ලොග් එකේ ඔනෑම තැනක ඔයාට මෙ ඇනිමෙෂන් ගැජට් එක දා...12 years ago
-
ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය... - ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූර්යාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශ...12 years ago
-
ඔබේ FB පේජ් එකේ Like වැඩි කරගන්න ඕනිද ..? ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට නොමිලේම ට්‍රැෆික් ගෙන්න ගන්න ඕනිද.? - මේක මම අත්හදා බලපු එකක් ගොඩක් විශ්වාසවන්තයි ඒ වගේම සාර්ථකයි,.,., කරන්න තියෙන්නේ පොඩි දෙයයි මේ සයිට් එකේ ලියා පදිංචි වෙලා.. ඔවුන්ට අපේ සයිට් එක හෝ ....12 years ago
-
පයිතගරස්ලා මෙව්ව හොයාගන්නකොට අපේ මිනිස්සු ඒකෙන් වැඩත් ගන්නවද..? - මගේ බ්ලොග් එකට ආපු හැමෝම දන්නව ඇති මම ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් කියන වග. ඉතින් මේ රැකියාවට මම ඇතුලූඋනේ අහම්බෙන් කීවොත් නිවැරදියි..! ඉස්කෝලෙ ගිහිල...12 years ago
-
වෙන්න හිටිය නර්ස්ට වෙච්චි දෙයක්.... - ඔන්න ඉතිං එකෝමත්තෙක ගමක හිටියලු දහයකට වුනත් ගහන්න පුළුවන් ගෑනු ළමයෙක්. හැබැයි ඉතිං කටින් තමයිලු.ඉතිං මේ ගෑනු ළමයට පුංචි කාලෙ ඉදලම මාරම පිස්සුවක් තිබුනලූ ...12 years ago
-
සත්තයි කුණුහරප නෙමේ.... - Photo courtesy Google free images *දැන් චුට්ටකට ඉස්සෙල්ල ඊයකින් ආව පණිවිඩයක්. * *විසි එක් හැවිරිදි තරුණෙයක් දිනක් ස්පර්ශ කාච (contact lenses) පැළද තම* ...12 years ago
-
නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන........ අංක 01 - ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු ...12 years ago
-
මාලුකට්ටා සහ චාටර්මාලි - මේ වෙද්දි අපේ පූසන්ගෙ විවිධාකාර ප්‍රේම කතා කියවලා හෙම්බත් වෙලා ඉන්න ඔයාලාට තවත් පූස් පෙම් කතන්දරයක් කියන්න තමයි මේ ලෑස්තිය. අද අපි කියන්න යන්නේ අපේ මාලු...13 years ago
-
පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න.. - කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget ...13 years ago
-
මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් සැම සිත් සතන් ආලෝකමත් වේවා - *ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"* *ඔබේ අඩවිය / ලිපිය සොයන්න *13 years ago
-
අමුතුකතාවක් 20 කොටස - *කළු පැහැති ජීප් රියක් අනුරාධ ඉදිරියේම නතර කළේය...එකවිටම රියෙන් බැසගත් හැඩි දැඩි මිනිසුන් කිහිප දෙනෙකු විසි...14 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Monday
Subscribe to:
Post Comments (Atom)
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)
ජීවිතේ අපි හිතන විදියට හැමදාම සුන්දර වෙන්නෑ ගාලු.
ReplyDeleteඔබේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවෙන්න කියා පතනව.
ගාලු මොනවා කරන්නද බන්.උඹට පුලුවන් දේ උබ කරපන් ඒ දෙන්නා වෙනුවෙන්
ReplyDeleteඔහොම තමයි ජීවිතේ ගාලු.. ශක්තිමත්ව ජීවිතේට මුහුණ දෙන එකයි අපිට කරන්න තියෙන්නෙ...
ReplyDeleteඔහේ යහතින් සිටිනු ඇතැයි සිතමි.
ReplyDeleteයහතින් ඉන්නව අයියේ..... බොහෝම ස්තූතියි මා ගැන විමසුවට.....
Delete