සිංදුව යූ බටේ
-
සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ දැම්මා යූ බටේට
https://youtu.be/H4iVjSXvsjg?is=inxmV4n-yDFaejoJ
2 days ago
හැමෝටම කියල ජීවිතයක් තියෙනව.. ඒ ජීවිතේ දුකින් හෝ සතුටින් පිරිල ඇති... ඔයාල කැමති අකමැති දේවල් මේ ලෝකෙ ගොඩාක් ඇති... ඒ දේවල් අපි බෙදා හදාගමු.............. ජීවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් මිසක්, විදවන්න ඕන දෙයක් නෙමෙයි.......