අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..
--------------------------------------------------------------------------------------
ඔබගේ ආහාර වල රසය ගැන මැසිවිලි කීමට පෙර..කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන්න..

--------------------------------------------------------------------------------------
ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන දොස් කීමට පෙර..සහකරුවකු ඉල්ලා දෙවියන් ඉදිරියෙ හඬන අයෙකු ගැන සිතන්න..

--------------------------------------------------------------------------------------
අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර..ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න..

--------------------------------------------------------------------------------------
ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර..එම දුරම පයින් ගමන් කරන්නෙකු ගැන සිතන්න..

--------------------------------------------------------------------------------------
ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර..රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපුරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..

--------------------------------------------------------------------------------------
පීඩාකාරී සිතුවිලි ඔබව ඇද දමන විට..මුවගට සිනහවක් නගා ගන්න..සිතන්න ඔබ තවමත් ජීවත් වන බව..
ඔබ හඬන්නට පෙර නොහඬන අයෙකු ගැන සිතන්න...
ReplyDeleteනියමයි යසිත්....
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK On
ඇත්තටම හිතන්ඩ දෙයක් තියෙන පෝස්ට් එකක්...
ReplyDeleteබොක්කට වැදුනු නිසා දැම්ම....
Deleteහිතන්න පමණක් නොව ක්රි යාවේ යෙදිමට හැකි නම් වටි
ReplyDeleteක්රියාවේ යෙදෙනවනම් ලංකාව කොච්චරනම් ලස්සන වේද??
Deleteඅපූරුයි.මේවා වචන නොවී ජීවිතවලටත් එකතු වෙනව නම් තවත් අපූරුයි...
ReplyDeleteඔවා ඔක්කොම කරන්න පුලුවන්... අපි කරන්නෙ නැති එකනෙ ප්රශ්නෙ....
Deleteහොඳ ඔවදන් ටිකක් මචං..
ReplyDeleteබොහොම ස්තුතියි...(මගේ ස්තුතිය මුල් කතෘට..)
Deleteඇත්ත නේ.
ReplyDeleteඅනේද කියන්නෙ...
Delete