නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

13 බොක්කට වැදුනු ඔවදන්....

මම අන්තර් ජංජාලයේ ඇවිදිද්දි මේක මට හමු උනා... මගේ බොක්කටම වැදුනු නිසා මම ඒක මෙතනට දැම්ම... ඔබට ස්තුතියි...මුල් අයිතිකරුට.... පහලින් ගත්තු තැන ඇත....



අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..






--------------------------------------------------------------------------------------



ඔබගේ ආහාර වල රසය ගැන මැසිවිලි කීමට පෙර..කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන්න..





--------------------------------------------------------------------------------------


ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන දොස් කීමට පෙර..සහකරුවකු ඉල්ලා දෙවියන් ඉදිරියෙ හඬන අයෙකු ගැන සිතන්න..





--------------------------------------------------------------------------------------


අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර..ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න..





--------------------------------------------------------------------------------------


ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර..එම දුරම පයින් ගමන් කරන්නෙකු ගැන සිතන්න..





--------------------------------------------------------------------------------------


ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර..රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපුරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..





--------------------------------------------------------------------------------------


පීඩාකාරී සිතුවිලි ඔබව ඇද දමන විට..මුවගට සිනහවක් නගා ගන්න..සිතන්න ඔබ තවමත් ජීවත් වන බව..










මෙතනින් තමයි ඉස්සුවේ....













13 comments:

  1. ඔබ හඬන්නට පෙර නොහඬන අයෙකු ගැන සිතන්න...

    ReplyDelete
    Replies
    1. නියමයි යසිත්....

      Delete
    2. ජීවිතය සුන්දරයි.... >>>>> Download Now

      >>>>> Download Full

      ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK

      >>>>> Download Now

      ජීවිතය සුන්දරයි.... >>>>> Download Full

      >>>>> Download LINK On

      Delete
  2. ඇත්තටම හිතන්ඩ දෙයක් තියෙන පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බොක්කට වැදුනු නිසා දැම්ම....

      Delete
  3. හිතන්න පමණක් නොව ක්රි යාවේ යෙදිමට හැකි නම් වටි

    ReplyDelete
    Replies
    1. ක්‍රියාවේ යෙදෙනවනම් ලංකාව කොච්චරනම් ලස්සන වේද??

      Delete
  4. අපූරුයි.මේවා වචන නොවී ජීවිතවලටත් එකතු වෙනව නම් තවත් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඔවා ඔක්කොම කරන්න පුලුවන්... අපි කරන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ....

      Delete
  5. හොඳ ඔවදන් ටිකක් මචං..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...(මගේ ස්තුතිය මුල් කතෘට..)

      Delete
  6. ඇත්ත නේ.

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)