නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

4 අම්මේ.....

සමාවෙන්න මගේ මේ බ්ලොග් එකේ ඉන්න යාලුවො හැමෝටම..... මම බ්ලොග් ලියන එක පොඩ්ඩකට නැවැත්තුව... ඒ වෙනුවට මම පොඩි මූණු පොතේ පේජ් එකක් කරනව "අම්මේ" කියල.... ඒක මම හැමතිස්සෙම අප්ඩෙට් කරනව.... ඒකෙ තියෙන්නෙ සම්පූර්ණයෙන් මගේ අම්මයි, අක්කයි ගැන..... 

පුළුවන්නම් ඒක බලන්න..... මම මේ බ්ලොග් එකේ පොස්ට් දාන එක පොඩ්ඩකට  නතර කරනව.... මට සමාවෙන්න යාලුවනේ..... මට දෙකක් මේන්ටේන් කරන්න බෑ......


4 comments:

  1. ලෝකයේ හැමදේම අනිත්‍යයි. හැමදේම නැසෙනවා. අපේ ජීවිත උනත් එහෙමයි. ඒ නිසා හිත හදාගනින්..හැමදාම දුක් වෙලා පලක් නෑ. යථාර්තය තේරුම් අරගෙන ජීවත් වීමයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. මචං යතාර්තය තේරුම් අරගෙන ඉන්න නිසා තමයි අද මම මෙතන ඉන්නෙ.... නැත්තම් අද මම ඉන්න තැන මමවත් දන්නෙ නෑ මචං....

      Delete
  2. ලෝකයේ හැමදේම අනිත්‍යයි. හැමදේම නැසෙනවා. අපේ ජීවිත උනත් එහෙමයි. ඒ නිසා හිත හදාගනින්..හැමදාම දුක් වෙලා පලක් නෑ. යථාර්තය තේරුම් අරගෙන ජීවත් වීමයි වැදගත්...

    ReplyDelete
  3. ගාලු මොනව කරන්නද ඕක තමයිලු ජීවිතේ......හරි බන් page එක එක්කත් එකතු වෙන්නම්.පුළුවන් වෙලාවට බ්ලොග් එකටත් ලියපන්

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)