නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

10 අපේ ක්‍රිකට් මැච් එක...

ඔන්න අපේ ඉදිකිරීම් අංශයේ ඒ කියන්නෙ කොම්පැනි අතරෙ තිබුන ඊයෙ ක්‍රිකට් මැච් එකක්.... ටීම් 20ක් විතර හිටිය... 

පට්ට ගති මච් එක... අපේ කොම්පැනි එකෙන් තමා ප්‍රදාන අනුග්‍රහය... ඒ කියන්නෙ හවල් කන්ස්ට්‍රක්ශන් ආයතනය අනුබද්ද "ඩූසාන්" ආයතනය මගින්...

ඔන්න කොහොමෙන් කොහොම හරි අපේ කොම්පැනි එකෙනුත් ටීම් 02 ක් ඉදිරි පත් කලා... පිරිමි කංඩායමක් සහ කාන්තා කංඩායමක්... ඒ වගේමයි අනෙකුත් ආයතන වලිනුත් ඉදිරිපත් වී සිටියා...

""""තව විශේෂ දෙයක් කියන්න ඕන අපේ කාන්තා පිල තමා කප් එක උස්සල තියෙන්නෙ... """"

මම මුලින්ම අපේ හවල් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ කාන්තා කංඩායමට මගෙන් උණුසුම් සුභ පැතුම් එක්කරනවා... 


ආ තව කියන්න බැරි උනා...

අපේ පිරිමි කංඩායමත් අවසාන වටය දක්වාම හොදින් තරග කරල තියෙනව.. මම ඔවුන්ටත් මගේ උණුසුම් සුභ පැතුම්...

තව දෙයක් කියන්න තියෙනවා... මේ වගේ තරගයක් පැවැත්වීම මගින් ආයතන අතර ඉතාම හොද සහයෝගීතාවක් ඇතිවෙනව....

දැන් බලමු වැඩ කිඩ.....









































10 comments:

  1. හවල් හි හි මට මුලින්ම කියැවුනේ අහවල් කන්ස්ට්‍රක්ෂන් ... කියලා... දෙවැනි පාර තමා නම හරියට කියෝගත්තෙ.. කොහොම උනත් සුභපැතුම් කණ්ඩායම් දෙකටම...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කොලුවො මේ පැත්තෙ ආවට...

      යකෝ.. ඕක මේකෙ අයිතිකරු එහෙම දැක්කොතින් ඉතින් ඊට පස්සෙන්ද මලගමක් තමා....

      ආයි මේ පැත්තට ගොජ වෙන්ට ඈ...

      Delete
    2. ඒ මටත්... කමෙන්ට් එක දැකලා ආයේ ගිහින් බැලුවේ :))

      Delete
    3. ඇයි යකො බොල එකෙක්ටවත් අකුරු සාත්තරේ හිටල නැද්ද කොහෙද??

      Delete
  2. පට්ට නේ...
    ඔව් මට පේනවා සූටි අක්කා කෙනෙක් අති දැවැන්ත පුල් පහරක් සදහා සැදී පැහැදී සිටිනවා... ඇඩෙනවා!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ රජත් ඇවිල්ල මැච් බලන්න... අඩේ ඇත්තට මචන්... මුන්ගෙ රගේ බලන්න ඕන හැබැහින්.... පට්ට පිස්සු කෙලින්නෙ.... කියල වැඩක් නෑ... නියමයි.....

      Delete
  3. මාර ෆන් එකක් අරන් හැඩයි කස්ටිය. අපේ සුබ පැතුම් ඔන්න පිළිගන්න.
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. ෆන් එකක් කියන්නෙ නලීන් අයියා... කියල වැඩක් නෑ.... ඇඩෙනව තනි ඇහැට.... බඩ රිදෙනව හිනා වෙලා...

      Delete
  4. දැන් ඔය ළමයා ක්‍රිකට් ගැහුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සමණලී... ගහන්න පුලුවන්... නමුත් මගේ යුතුකම ඒ අවස්තාව වෙන කෙනෙකුට දෙන එක... මම ඒක ඉටු කල....

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)