අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල 01 බලල එන්නකෝ....
ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....
01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)
02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)
03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)
සිරිපා ගමන 2024
-
සිරිපාදේ ගමන
සිරිපාදේ තමයි මගේ පොටෝ ඇල්බම වල වැඩියෙන්ම පොටෝ තියෙන්නේ සිරිපාදේ ගිහින් ඇති
වාර ගානක් මතකත් නෑ. මම හිතන්නේ වාර දොලහත් පාලහත් අතර ගානක් මම ...
2 hours ago