අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල 01 බලල එන්නකෝ....
ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....
01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)
02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)
03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)
අතීතයෙන් මතුකර ගත් විස්මිත මාගෝ ගැහැනිය
-
බැලූ බැල්මට, මේ සටහන සමඟ පළවන රූපයේ සිටින්නේ වර්තමාන ගෝත්රික ස්ත්රියක
යැයි ඔබට සිතෙනු ඇති. ඇගේ මුහුණේ ඇත්තේ ප්රසන්න බවකි; අවංක පෙනුමකි. හිස බූ
ගා ඇති ...
2 days ago