මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....
01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
04. ගිහාන් ආනන්ද
ඉපදීම - 1991 - 05 - 28
රැකියා ස්ථානය - හපොයි මතක් කරන්න එපා... මූ ගැන ... මේකම ගැන පොතක් වෙනම ලියනව....
ගෙදර සෙට් එක... 04 යි - අම්ම, තාත්ත, මල්ලි...
දැනට පදිංචිය හෝමගම
මූට කියන්න නමක් නෑ... ගිහාන් කියලම තමා කතා කරන්නෙ... ආදරේ වැඩි උනහම """ අඩෝ මූසලයෝ" කියලත් අමතනව...
මූ ගැන මොනව ලියන්නද.. මූ මූගෙ යාලුව...
ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.
-
ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.
➖➖➖➖➖➖➖➖➖▪️▪️⭕▪️▪️
සුදු කරපටි වෘත්තිකයින්ටද ආර්ථිකේ ගැන මොලෝ අලබෝලයක අවබෝධයක් නැති, ඒ කියන්නේ
ආර...
2 hours ago







