අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල 01 බලල එන්නකෝ....
ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....
01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)
02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)
03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)
AI එකකට හොඳ මනුෂ්යයෙක් වෙන්න උගන්වන්නේ කොහොමද?
-
AI එකකට හොඳ මනුෂ්යයෙක් වෙන්න උගන්වන්නේ කොහොමද?
*ප්රශ්නයක් විසඳන්න යන්ත්රයක් ප්රෝග්රෑම් කිරීමත්, ප්රශ්නයක් විසඳන්න
යන්ත්රයකට ඉගෙනගන්න සැලැස්වීමත්...
16 hours ago





















