ඔන්න මම අද කියන්න යන්නෙ මම ගමනක් ගිය එකක් ගැන .. කොහේද දන්නවද?
මම ගියා.... අප්පොචියේ කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ... ඔන්න මම ගියා.. මගේ...... මගේ...... අරහේ..... ( තෝ අවලම් ගමනක් ගියා නේද?) නෑ....
මම ගියා... මගේ වෙන්ට වයිපරේ ඉන්නේ... අන්න එහේ ගියා....( ඇයි තොට මාන්දමද මෙච්චර වෙලා තැටමුවෙ ඕක කියන්න...) නෑ බන් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා....
ඔන්න මම ගියේ ඊයෙ උදේ... ගෙදරින් යනකොටනම් උදේ 9.00 විතර වෙලා... නමුත් මම ගෙදර එද්දි හවස( පිස්සුද හැටිද) හවස නෙමෙයි රෑ 10.00 විතර වෙලා.... ඔන්න අම්මගෙ පොඩි පුතාගෙ අවලමේ යාම නොහොත් වෙන්ට වයිපරේගෙ ගෙදර යාම....
ඔන්න මම එහෙට යද්දි 12.30 විතර උනා... (යකෝ උබ වන්නියටද ගියේ...) නෑ නෑ බං.... මීගමුවෙනුත් එහා... වයික්කාල... දන්නව ඇති නේ... අර මැරයො ඉන්නෙ.... වනාත මුල්ල වගේ ටිකක්...
(ප.කි. මම හෙට මේ පැත්තෙ ආවෙ නැති උනොත් පොඩ්ඩක් බලාපිය)
Nvidia CEO tells staff to automate every task with AI
-
Nvidia ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං (Jensen Huang) පසුගිය සතියේ
පැවති අභ්‍යන්තර හමුවකදී සේවකයන්, AI තාක්ෂණය උපයෝගී කරගෙන කළ හැකි සෑම
කාර්යයක්ම ස්...
2 days ago





























