ඔන්න අපි 2013.05.01 ඒ කියන්නෙ ලෝක කම්කරු දිනය.... අපිත් ඉතින් කාර්යාලයෙන් නිදහස් වෙන්ට එපැයි.... ඒක නිසා අපි ගියා.....
කියන්න බැරි උනානෙ.... අපි ගියේ 04 දෙනයි... මමයි, අම්මයි, පොඩියි, අක්කයි...
අපි ගියේ කොලඹ කොටුවෙන් තියෙන 7.00 ඉන්ටර් සිටි එකේ.... ඒක නවත්තන්නෙ ගම්පහ, පේරාදෙනිය ජැන්සන්... සහ නුවර...." මම මුල්ම පාර තමා කෝච්චියෙ නුවර ගියේ....""
ඔන්න මාරම ලස්සන පරිසරයක් තිබුනෙ කෝච්චි පාර දෙපස...
ඔන්න අපි එහෙට යද්දි හරියටම 9.33 උනා.... ඔන්න අපි ඒ ලග තිබුනු කඩේකින් උදේට සප්පායම් වෙලා.... ගියා නුවර මාලිගය බලන්න..... මෙන්න අපෙනුත් මල් ගන්න...... කොහොමද ලස්සන....
AI : Apple chooses Google Gemini to Power Siri
-
Apple සමාගම සහ Alphabet සමාගමට අයත් Google අතර වසර කිහිපයක් පුරා දිවෙන
සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් 2026 ජනවාරි 12 වන දින නිල වශයෙන්
ප්රකාශයට ප...
1 hour ago










.jpg)



