නිතර දෙවේලේ යන එන තැන් ....

Sunday

21 මෙන්න යකො මම අද උපන් ඇදුමෙන්.....

ඔන්න එහෙනම් මම මේ සයිබර් අවකාශයේ ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට මම මුලින්ම කියන්න කැම්තියි,

 ලැබුවා ඌ මේ නව වසර සතුට සමාදානය පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. 

කියල....


දෙවනුවට කියන්න කැමතියි, කවුද එන්නෙ අපේ ගෙදර කේක් කන්න....

මෙන්න මේකත් බලල ආවනම්...

මොකද්ද දන්නවද රහස.... මට කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ.. ඔන්න හැබැයි එනවල නෙමෙයි අපේ ගෙදර හතර මායිමේ පස් පාගන්න....

අද මගේ උපන් දිනේ නොවැ.... 



ඔන්න කිවුව.... උබල විශ්වාස කරයිද මන්ද?...



                            


HaPPy Birth DaY tO mEEEEEEEEEEEEeeeee


hAppY bIrTh dAy To MeeeeeeeeeeeeeeeEEEE


HAPPY BIRTH DAY DEAR MEEEEEEEEEE


Happy birth day Tooooooooooooo meeeeeeeee



කවුරුවත් ගෙදර නැති එකේ මමම කේක් කපල... මමම කාලා.... මමම තෑගි ගෙනල්ල.. මමම ඔතල.... මමම බලනව..... කොහොමද වැඩේ හොදද?







21 comments:

  1. ඔබට සුබ උපන් දිනක් මෙන්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  2. සුභ උපන් දිනයක් වේවා!!

    ලැබුවා වූ සිංහල අවුරුද්ද නිරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  3. සුබ උපන් දිනයක් වේවා!

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  4. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් නව වසරකට වාගේම උපන්දිනයටත් හදවතින්ම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  5. සුභ උපන් දිනයක් වේවා!!

    ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  6. මෙයා උපදිලා තියෙන්නේ වැදගත් දවසකනේ. එහෙම නං ඉතින් සුභ උපන් දිනයක් වගේ ම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. සුබ උපන් දිනයක් වේවා මචං..!

    ඒ වගේම මේ ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  8. අඩෝ දෙකම එකට.. හෙලුවෙන් කිරිබත් කාපං..

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  9. Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. සුබ උපන්දිනයක් මචෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

      Delete
  12. බොහෝම ස්තුතීයි... ලැබුවා වූ මේ නව වසර ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සමය පිරි සුභම සුභ නව වසරක් වේවා....

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)