අපේ අම්මට උවමනා වුනා කිරි හරකෙකුට ජීවිත දානය දෙන්න... ඔන්න ඒක නිසා... අපි ගොඩාක් කට්ටිය සහභාගි කරගෙන එම සතාට නිදහස දුන්නා.....
කියනන දෙයක් නෑ... ඔයාල හැමෝම දන්නවනෙ ක්රියා පිළිවෙල....
මෙන්න ගවයා... මූට පැටියෙක් හම්බවෙන්න ඉන්නෙ... තව මාස 04 කින් විතර..
ඇත්තටම මූ අහිංසක සතෙක්... ඒ කියන්නෙ දගලන්නෙ, දුවන්නෙ නෑ... ලිහල තිබ්බත් එතනටම වෙලා ඉන්නව....
මූ බේරගත්තෙ "තංගල්ල " ප්රදේෂයෙන්... මොකද කොලඹ් අවට මිල අධිකයි....
මේ ගවයා නිදහස් කර ගැනීමට උදවු උපකාරී කල... සැමට එම පිං අයිති වේවා.....
උපදින මතු ආත්මයක් පාසා නිදුක් නිරෝගී සම්පත් උදා වේවා.....

මෙන්න මුගේ ලස්සන..
ආ ඊට පස්සෙ අපෙ අම්මගෙ අම්මගෙ නංගි සහ ඇගේ සැමියා..."බාල ආත්තම්ම" , අපි එයාල ඉන්න ගෙදරට සෙවිලි තහඩු දුන්න සෙවිලි කරගන්න කියල.... එයාලට ගොඩාක් සතුටුයි... ඒ සතුට ඇස් වලින්ම පේනව....