නිතර දෙවේලේ යන එන තැන් ....

Sunday

40 ♥♥♥ මතක් වෙද්දි ඇග කිළිපොලා යනවා...♥♥♥



මේ දෙවෙනි එක

දැන් කියන්නෙ තුන් වෙනි එක

ඇඩෙනවා තනි ඇහැට...

අද දවස දන්නවනේ කවුරුත්ම.. අද තමා 2014.02.02 දා...

කාටවත් අද දවසින් වැඩක් නැති උනාට මට අද දවස හෙනට වැදගත්... කොටින්ම කියනවනම් හෙනම මෙවුව එකක් හිතට එන්නෙ....

පදුර වටේ තැලුව ඇතිනේ..

මෙන්න මේකයි සීන් කෝන් එක...

අදට මගෙයි වෙන්න වයිපරේගෙයි (දෝණි) ආදර අන්දරයට වසර තුනක අවසානය සහ හතර වන වසරේ ආරම්භය අද වගේ දවසක තමා යෙදිල තියෙන්නෙ....

ඉතින් මට හිතෙන්නෙ මේ අවුරුද්ද තමා අපේ අවසාන ලවු කරන අවුරුද්ද... ?

බය උනාද... ?ඒක පස්සෙ දැන ගන්න ලැබේවි....

ඉතින් හැමදාමත් වගේ මගේ හිතමිතුරන්ට දෙනවනේ කෑම බීම ඉන්න හිටින්න... අද මොනාද මගෙන් ඕන...

පිස්සු හැදෙයි සද බොදවෙයි... අතීතය මතක් වෙද්දිත් හිනා යනවා... ඉස්සර කරපු පිස්සු වැඩ මතක් වෙද්දි... කොච්චරවත් පයින් ගිහිල්ල ඇද්ද?? කට්ට කාල ඇද්ද?? ගමන් බිමන් ගිහිල්ල ඇද්ද?? පිස්සු නටල ඇද්ද?? වැස්සෙ තෙමිල හිටන් තියෙනවා... පට්ට ආතල් ඒව මතක් වෙද්දි...

හිතට එන සතුට කියල නිම කරන්න බෑ...

මා ආදරෙයි.... මුළු ලොවටත් වඩා....
මා කාටවත්... නෑ එලෙසින් කියා....
සැබැවින් ඒ වගේ....

දවසක් දා හැංදෑවක
පොතක් බලන්නට සිතුනා...
සිතුවෙත් නෑ.....ඒ ජාමෙට...
ඔබව මතක් වෙයි කියලා......

ඔන්න අපි ගියා නුවර දළධා මාලිගාවට...
















































40 comments:

  1. මං ඔන්න එකටම ඇවිත් සුභ අනාගතයක් කිවුව ඈ.... සුභ මංගලම්....!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ටැන්කූ බස්සී...

      Delete
    2. මචෝ යාලු ෆිට් එකට පොඩි අවවාදයක් දෙන්නම්. දෝණිගෙ ෆොටෝ ගොඩක් මේ වගේ බ්ලොග් එකේ ප්‍රසිද්ධියෙ පල කරන්න එපා. බ්ලොග් එක පබ්ලික් නිසා ඒ පින්තූර මෙතනට එන ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්. ආරංචි ඇතිනෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාසෙ වෙච්චි දේවල්.

      Delete
    3. බස්සී ගේ කතාව හරි. තමන්ගේ පොටෝ දැම්මට දෝනිගේ ඒවා දාන්න එපා

      Delete
    4. එල මචංලා.. ඔන්න මම උබල කියපු වැඩේ කරා... තෑන්ස්...

      Delete
  2. අපිට කෑම බීම එපා , බැඳලා ලස්සනට ජීවත් වෙයල්ලා !!

    ReplyDelete
  3. සුබ පැතුම් මචං !
    දෙන්නත්තෙක්කම සතුටින් එක වහලක් යටට යන දවස ඉක්මනින්ම උදා වේවා

    ReplyDelete
    Replies
    1. ඉක්මනට යන්න තමා බලාපොරොත්තුව...

      Delete
  4. Replies
    1. අනාවක්ද?? අනාගතයක්ද??

      Delete
  5. හහා.. සුබ පැතුම්..! සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  6. බැඳලා අද වාගේම සතුටින් ජීවත් වෙයන්,අනික අර කියල තියෙනව වගේ ලව් කිරිල්ල නවත්තන්න එපා,ලව් එක වැඩි දියුණු කරගනිං.

    ReplyDelete
  7. දෙන්නටම අපෙනුත් සුබ පැතුම් ...

    ReplyDelete
  8. ඔය වගේ දේවල් දේවල් වලට අපි එකෙන්ම සුබ පතනව..!

    ReplyDelete
  9. සුභ පැතුම් මචෝ..

    ReplyDelete
  10. සුබ පැතුම් ගාලු මලේ..... ...ඔයාගේ දෝණි ගැන මතකය ටිකක් මන් ඇවිස්සුවා ...එයා හරි හොද,අහිංසක වැඩියේ කතා බහක් නැති ළමයෙක් ...ම්...ම්....ම් ....ඔයාලා දෙන්නා හැමදාම ආදරයෙන්,සතුටින් ඉන්න,නැවත නැවතත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. එල එල ශානු අක්කේ... අනිවා එයා කතා බහ නෑ.. කට පොඩ්ඩක් සැරයි වගේ... නේද??

      Delete
    2. අපේ ඉක්කෝලෙනෙ බන්. අහන්න දෙයක් නෑ හොඳ කෙල්ලෙක්. (y)

      Delete
  11. බැන්ද කියල ලව නවත්තන්නෙ නැ බොල.හරි හරි ඔන්න එහෙනම් සුභ මන්ගලම්

    ReplyDelete
  12. සුබපැතුම්.
    බැන්දට පස්සේ ලවු කරන්නේ නැද්ද කොල්ලෝ

    ReplyDelete
  13. මෙන්න මෙයත් බඳිනවලු..

    වෙල් කම් ටු ද ක්ලබ් මචං..

    ReplyDelete
    Replies
    1. බුහා....

      ඔය ජීවිතේ හෙන කටු නේ බන්...

      Delete
  14. ලව් එකක් ගැන කියල මුලින්ම බයික් එකේ පොටෝ එකක් දාලා.. මං හිතුවෙ බයික් එක ගැන කියනව කියලනේ...

    වෙඩිම කියන්න එහෙනම් ;)

    ReplyDelete
    Replies
    1. බයික් එක ගැන නම් කතා කරල වැඩක් නෑ යසිත්.. ඒකට ඇඩෙනවා...අනිව සෙට් එකටම කියනවා...

      Delete
  15. මචෝ දළදා කියන්න අකුරු වැරදී ඒක හදහං දළධා කියල නෙමේ ලියන්නෙ.
    අවුරුදු 3ක පෙම් කතාව විවාහයෙන්ම කෙලවර වේවා.
    අදයි මේ අහ ආවෙ එන්නං හැමදාම.
    ඔන්න ෆලෝවර් ලිස්ට් 1ට ඔබා ගත්ත

    ReplyDelete
    Replies
    1. එල එල මහේෂ් මම හදන්නම්.. ටැන්කූ....

      Delete
  16. අයි ආවේ ගාලු කොටුවේ ගල් බැම්මේ වාඩිවෙන්ට ..සුබ වෙඩිමක් වේවා

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)