මේ දෙවෙනි එක
දැන් කියන්නෙ තුන් වෙනි එක
ඇඩෙනවා තනි ඇහැට...
අද දවස දන්නවනේ කවුරුත්ම.. අද තමා 2014.02.02 දා...
කාටවත් අද දවසින් වැඩක් නැති උනාට මට අද දවස හෙනට වැදගත්... කොටින්ම කියනවනම් හෙනම මෙවුව එකක් හිතට එන්නෙ....
පදුර වටේ තැලුව ඇතිනේ..
මෙන්න මේකයි සීන් කෝන් එක...
අදට මගෙයි වෙන්න වයිපරේගෙයි (දෝණි) ආදර අන්දරයට වසර තුනක අවසානය සහ හතර වන වසරේ ආරම්භය අද වගේ දවසක තමා යෙදිල තියෙන්නෙ....
ඉතින් මට හිතෙන්නෙ මේ අවුරුද්ද තමා අපේ අවසාන ලවු කරන අවුරුද්ද... ?
බය උනාද... ?ඒක පස්සෙ දැන ගන්න ලැබේවි....
ඉතින් හැමදාමත් වගේ මගේ හිතමිතුරන්ට දෙනවනේ කෑම බීම ඉන්න හිටින්න... අද මොනාද මගෙන් ඕන...
පිස්සු හැදෙයි සද බොදවෙයි... අතීතය මතක් වෙද්දිත් හිනා යනවා... ඉස්සර කරපු පිස්සු වැඩ මතක් වෙද්දි... කොච්චරවත් පයින් ගිහිල්ල ඇද්ද?? කට්ට කාල ඇද්ද?? ගමන් බිමන් ගිහිල්ල ඇද්ද?? පිස්සු නටල ඇද්ද?? වැස්සෙ තෙමිල හිටන් තියෙනවා... පට්ට ආතල් ඒව මතක් වෙද්දි...
හිතට එන සතුට කියල නිම කරන්න බෑ...
මා ආදරෙයි.... මුළු ලොවටත් වඩා....
මා කාටවත්... නෑ එලෙසින් කියා....
සැබැවින් ඒ වගේ....
දවසක් දා හැංදෑවක
පොතක් බලන්නට සිතුනා...
සිතුවෙත් නෑ.....ඒ ජාමෙට...
ඔබව මතක් වෙයි කියලා......
ඔන්න අපි ගියා නුවර දළධා මාලිගාවට...
මං ඔන්න එකටම ඇවිත් සුභ අනාගතයක් කිවුව ඈ.... සුභ මංගලම්....!!
ReplyDeleteඅම්මෝ ටැන්කූ බස්සී...
Deleteමචෝ යාලු ෆිට් එකට පොඩි අවවාදයක් දෙන්නම්. දෝණිගෙ ෆොටෝ ගොඩක් මේ වගේ බ්ලොග් එකේ ප්රසිද්ධියෙ පල කරන්න එපා. බ්ලොග් එක පබ්ලික් නිසා ඒ පින්තූර මෙතනට එන ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්. ආරංචි ඇතිනෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාසෙ වෙච්චි දේවල්.
Deleteබස්සී ගේ කතාව හරි. තමන්ගේ පොටෝ දැම්මට දෝනිගේ ඒවා දාන්න එපා
Deleteඑල මචංලා.. ඔන්න මම උබල කියපු වැඩේ කරා... තෑන්ස්...
Deleteඅපිට කෑම බීම එපා , බැඳලා ලස්සනට ජීවත් වෙයල්ලා !!
ReplyDeleteඑල එල පත්තර මලයෝ...
Deleteසුභ පැතුම් ගාලු
ReplyDeleteඑල එල චතූ...
Deleteසුබ පැතුම් මචං !
ReplyDeleteදෙන්නත්තෙක්කම සතුටින් එක වහලක් යටට යන දවස ඉක්මනින්ම උදා වේවා
ඉක්මනට යන්න තමා බලාපොරොත්තුව...
Deleteසුභ අනාවක්..
ReplyDeleteඅනාවක්ද?? අනාගතයක්ද??
Deleteහහා.. සුබ පැතුම්..! සුබ පැතුම්..!!! :)
ReplyDeleteඑල එල චන්දන
Deleteබැඳලා අද වාගේම සතුටින් ජීවත් වෙයන්,අනික අර කියල තියෙනව වගේ ලව් කිරිල්ල නවත්තන්න එපා,ලව් එක වැඩි දියුණු කරගනිං.
ReplyDeleteඅනිව හැලපයියේ....
Deleteදෙන්නටම අපෙනුත් සුබ පැතුම් ...
ReplyDeleteඑල එල තුශානි...
Deleteඔය වගේ දේවල් දේවල් වලට අපි එකෙන්ම සුබ පතනව..!
ReplyDeleteඅන්න එහෙම වරෙන්කෝ..
Deleteමරු
ReplyDeleteඑන්න යන්න නෙතින් එහා
බුහා...
Deleteසුභ පැතුම් මචෝ..
ReplyDeleteටැන්කූ මචන්...
Deleteසුබ පැතුම් ගාලු මලේ..... ...ඔයාගේ දෝණි ගැන මතකය ටිකක් මන් ඇවිස්සුවා ...එයා හරි හොද,අහිංසක වැඩියේ කතා බහක් නැති ළමයෙක් ...ම්...ම්....ම් ....ඔයාලා දෙන්නා හැමදාම ආදරයෙන්,සතුටින් ඉන්න,නැවත නැවතත් සුබ පැතුම්!
ReplyDeleteඑල එල ශානු අක්කේ... අනිවා එයා කතා බහ නෑ.. කට පොඩ්ඩක් සැරයි වගේ... නේද??
Deleteඅපේ ඉක්කෝලෙනෙ බන්. අහන්න දෙයක් නෑ හොඳ කෙල්ලෙක්. (y)
Deleteබැන්ද කියල ලව නවත්තන්නෙ නැ බොල.හරි හරි ඔන්න එහෙනම් සුභ මන්ගලම්
ReplyDeleteඅනිව අයියේ...
Deleteසුබපැතුම්.
ReplyDeleteබැන්දට පස්සේ ලවු කරන්නේ නැද්ද කොල්ලෝ
කොරනව කොරනවා...
Deleteමෙන්න මෙයත් බඳිනවලු..
ReplyDeleteවෙල් කම් ටු ද ක්ලබ් මචං..
බුහා....
Deleteඔය ජීවිතේ හෙන කටු නේ බන්...
ලව් එකක් ගැන කියල මුලින්ම බයික් එකේ පොටෝ එකක් දාලා.. මං හිතුවෙ බයික් එක ගැන කියනව කියලනේ...
ReplyDeleteවෙඩිම කියන්න එහෙනම් ;)
බයික් එක ගැන නම් කතා කරල වැඩක් නෑ යසිත්.. ඒකට ඇඩෙනවා...අනිව සෙට් එකටම කියනවා...
Deleteමචෝ දළදා කියන්න අකුරු වැරදී ඒක හදහං දළධා කියල නෙමේ ලියන්නෙ.
ReplyDeleteඅවුරුදු 3ක පෙම් කතාව විවාහයෙන්ම කෙලවර වේවා.
අදයි මේ අහ ආවෙ එන්නං හැමදාම.
ඔන්න ෆලෝවර් ලිස්ට් 1ට ඔබා ගත්ත
එල එල මහේෂ් මම හදන්නම්.. ටැන්කූ....
Deleteඅයි ආවේ ගාලු කොටුවේ ගල් බැම්මේ වාඩිවෙන්ට ..සුබ වෙඩිමක් වේවා
ReplyDeleteඅනිව ඉවාන්...
Delete