නිතර දෙවේලේ යන එන තැන් ....

Saturday

26 I Love You My dear Dony....

අද මට ගොඩාක් සතුටු දවසක්.. ඉතින් මම ඒක අපේ බ්ලොග් වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක බෙදාහදා ගන්න හිතුව.... මොකද්ද දන්නවද?? අපේ ආදරයට අවුරුදු 02 පිරුන... අද තමයි දවස... අපි අම්බානෙක සතුටින් ඉන්නෙ... ඇත්තටම මම හිතනවා මම වාසනාවන්තයි කියල.... මොකද මගේ වෙන්ට වයිපරේ ගොඩාක් හොද කෙනෙක්....අනික අපේ ගෙදර අය මට වඩා එයාට ආදරෙයි.... එයාලගෙ ගෙදර අයත් ගොඩාක් හොදයි.. හරිම හොදයි.. මට ගොඩාක් ආදරෙයි.. මන්ද ඇයි කියල.... දැන් ගෙවල් දෙකෙන්ම දන්නව... කිසිම අවුලක් නෑ.... එයාලගෙ ගෙදර අපිත් ගියා... එයාල අපේ ගෙදරත් ආව.. මෙන්න ඒකට මම දාපු පොස්ට් එක...

ඉවසගන්න බැරියෝ....

. හුරේ.............. සතුට ඉවසගන්න බෑ.....



මම එයාට ආදරෙට කියන්නෙ දෝනි කියල... මේ ඉන්නෙ අපි දෙන්න......මම ලස්සනයි නෙ.....

26 comments:

  1. නයිස් කපල් මචන් :)
    දෙන්නටම මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරය......

      Delete
  2. දෙන්නට ඉක්මනටම එක වහලක් යටට එන්න වාසනාව ලැබේවා. සුබ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරය...... එක වහලක් යටට වෙන්න තව ටික කාලයක් යනව ... එතකන් ඉවසනව....

      Delete
  3. සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටුවේවා ..දෙන්නටම සුභ අනාගතයක් වේවා ...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා.....

      Delete
  4. ඔන්න අපෙනුත් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාව බලල යන්න මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවකින් ආධාරයක් කරාට...

      Delete
  5. අදමයි ඔන්න මේ පැත්තට ආවෙ.... සුභ පැතුම් අපෙනුත්!

    CSK LANKA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි සහෝදරය... ඉස්සරහටත් මේ පැත්තට ගොඩවැදිල යන්න කියල මම ආරාධනා කරනව....

      Delete
  6. ඔන්න මාත් ආවා මුරගල පැත්තේ මේ ගැන දාලා තියෙනවා දැකලා..

    මටත් මගේ අතීතය මතක් උනා... මීට අවුරුදු 8කට 9කට ඉස්සර වගේ... හි හි... ආදරේ ඔය කාලේ තමයි සුන්දරම.. බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන අනාගතේ ගැන හීන දැකපු කාලේ.. හරිම සුන්දරයි... ජීවිතේ ලස්සනම කාලයක්.. අපේ මහත්තයත් සමහර වෙලාවට මට දෝණි කියනවා.. හි හි...

    දෙන්නටම ලස්සන අනාගතයක් පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හිරු.... ඇත්තටම ආදරේ සුන්දරයිනෙ.... බැන්දම තමා රගේ... හිරුට දැන් තේරෙනවද මන්ද.... ඔන්න හැබැයි මහත්තට කියන්න දෝනි කියන්න එපා කියල... මොකද මමත් කියනවනෙ.... මුර ගල හින්ද සහෝදරයො මේ පැත්තට එනව....

      Delete
  7. මගේ ආදර කතාවට වඩා දින 362යි බාල! :) එළ

    දෙන්නාටම සුබ,ලස්සන අනාගතයකට ආසිරි පතනවා!

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම තුති......(අඩේ ඇත්තමයි නේ.... 362 අපරාදෙ... ශිට්....)

      Delete
  8. ලස්සන කපල් එක ඈ..සුබම සුබ පැතුම් ගෙනෙමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... මමනේ ගොඩාක්ම ලස්සන....

      Delete
  9. දෙන්න හොඳට ගැලපෙනවා.සත්තකින්ම.හදවතින්ම සුබ පතනවා යාලුවා ඔයාට ජීවිතේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම තුති සහෝදරයා....

      Delete
  10. දෙන්නට සුබ පැතුම් මගෙනුත්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා...

      Delete
  11. nice couple...!

    සුබ පැතුම් මගෙනුත්...!

    ReplyDelete
  12. මගෙනුත් උණුසුම් සුබ පැතුම් !! ඔයා වගේ මල්ලියෙක් මටත් ඉන්නවා........ඔයාලා දෙන්නම ලස්සනයි

    ReplyDelete
  13. දෙන්නටම සුභ අනාගතයක් :)

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)