නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

25 ♥♥♥♥♥♥♥♥♥♥ Many Happy Returns of the Day.... ! ♥♥♥♥♥♥♥♥♥♥

I LOVE YOU, NOT FOR WHO YOU ARE, BUT FOR WHAT I'M WHEN I'M WITH YOU    
DONY....!!




I LOVE YOU NOT ONLY FOR WHAT YOU HAVE MADE OF YOUR SELF,
BUT FOR WHAT YOU ARE MAKING OF ME....!!



I LOVE YOU FOR THE PART OF ME THAT YOU BRING OUT OF ME..........!!



MANY HAPPY RETURN OF THE DAY....

MY LOVELY


DONY  !!





MAY ALL YOUR DREAMS COME TRUE AND MAY YOU BE HAPPY YEAR A HEAD....!!







ප. ලි.

අද දෙනව හැමෝටම ලොකුම ලොකු පාටියක්....මගේ "හනී" ගෙ 23 උපන්දිනේ තමා අද.....

ඔක්කොමල වරෙල්ලා... දෙනව ඇඩෙන්න පාටියක්...


කන කට්ටියට මෙන්න......















මේ ගාන ඇතිනෙ.... මීට වඩා දෙන්නෙ නෑ .... හරී.....



බොන කට්ටියට මෙන්න...





පොඩි උන්ට මෙන්න.... (අම්මල තාත්තලගෙන් අවසර අරගෙන වරෙන්)



වැටෙන්න බොන උදවියට මෙන්න....



තව මදිනම් මෙන්න.....




25 comments:

  1. අඩෝ මම බොන්නේ නැති එකේ ලොකු කේක් කෑල්ලක් ඕන..

    ඔන්න එහෙනම් අපේ සුභපැතුමත් එක්ක කරන්න..

    ReplyDelete
    Replies
    1. ඇති වෙන්න කේක් කාපන් මචන්.....

      Delete
  2. දෙන්නා හොඳට මැච් වෙනෝ. ගාලු අක්කට සුඟ ම සුඟ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. හෆොයි! මේකෙ කන්න බොන්න තියෙන ජාති දැක්ක ම බය හිතෙනවනේ, අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. බය වෙන්ට කරියක් නෑ... ඔක්කොම එක වගේ කියල හිතාගෙන කන්ට අනේ...

      Delete
  3. ඔන්න මමත් සුභ පැතුවා කියන්න දෝනිට...
    මම අර වගේ කේක් කෑලි තුන හතරක්ම කෑවා ඈ

    ReplyDelete
  4. මේ දෝණි කියන්නේ අරයටද? දුව වුණත් අරයා වුණත් ඒ සොදුරු රැවැත්තිට සුබ උපන් දිනයක් වේවා.

    මටත් ඔය පොඩි කේක් කැල්ලකුයි පල්ලෙහා ඒවනං මොනව වුණත් කමක් නෑ මචෝ.....ගෙට්ටුවට දෙන්නම වරෙල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. පල්ලහ ඒවා බොන්නේ නැහැ :( කියනවා මං ළමයට කෝල් කරලා දුප්

      Delete
    2. මේ මගේ දුව නෙමෙයි නලීන් අයියේ... මගේ වෙන්ට වයිපරේ.....දුව වගේද පේන්නෙ....මමනම් අනිව ගෙට්ටුවට එනව.... එයාටත් මම කතා කරන්නම්.....

      Delete
    3. නලීන් අයියා බිවුවහම මොකද වෙන්නෙ.....

      Delete
  5. සුබම සුබ උපන් දිනයක් ඔයාගේ ආදරිට... ඔයාලා දෙන්නා රුපයෙන් ගොඩක් හොදට ගැලපෙනවා , ඒ වගේම හදවත් වලිනුත් එහෙම ඇති ,, ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ලස්සනයි ..හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්

    ReplyDelete
    Replies
    1. තෑන් වේවා අපූ.... ඇයි මම කැතද??

      Delete
    2. ඒකනේ මෝඩස් කීවේ // ඔයාලා දෙන්නා රුපයෙන් ගොඩක් හොදට ගැලපෙනවා////කියලා :)

      Delete
    3. ඇයි එහෙනම් මෙහෙම ලියල තියෙන්නෙ....

      \\ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ලස්සනය\\

      වැඩේ කැතයි හෝදේ....

      Delete
  6. මේ මදි ,කේක් කෑල්ල පොඩි.....හි...හි...
    ගාලු මලේ දෝනිට ආදරෙන් සුබ පතනවා!
    ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනා හොදද..
    බුදුසරණයි!

    ReplyDelete
    Replies
    1. එකක් මදිනම් ගන්ට් 02 ක්... එපා කියන්නෙ නෑ....

      Delete
  7. අඩේ අප්පා දෝනිත් බස්සිගේ වයසෙමනෙ. එහෙනම් බස්සිත් එයාට "හැපි බර්ත්ඩේ මචං" කිවුවා කියන්ට!!

    අර ට්‍රිපේ ෆොටෝ වලදිත් මම කිවුවා වගේම, ගාලුවෝ ගාලු හාමිනේ හරිම හැඩයි. දෙන්නාටම සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා....

    කේක් කෑවට කමක් නෑ. කෙල්ලගෙ උපන්දිනේට අරවා ගේන්ඩ, බොන්ඩ එපා බොල.

    ReplyDelete
    Replies
    1. බොල ඔක්කොටම හාමිනේ තමා හැඩ... කොල්ල හැඩ නෑ.... අහු වෙයන්කො.... ...

      මොනාද ගේන්න ඕන... අරව.....

      Delete
  8. දෝනිට සුභ උපන්දිනයක් පැතුව කියන්න. ඇත්තටම දෝනි ලස්සනයි ඈ.. කොලුවත් නරකම නෑ ඉතින්.. හි හි..
    දෙන්න හොදට ගැලපෙනව.. සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්.... කියල වැඩක් නෑ..... එල එල ඈ....

      කේක් කෑවැයි.....

      Delete
  9. ඔන්න මමත් පළවෙනියටම මේ පැත්තටම ආවා.අද උදේ නැගිටපු වෙලාව හොදයි වගේ ආපු ගමන්ම පාර්ටියක් සැට් උනානේ.....නිකං දෙන දේ හන්දා බඩ පිරෙන්නම කේක් කෑවා......එහෙනම් සුභම සුභ උපන් දිනයක් වේවා ගාලු අක්කට..... කේක් රසයි හොදේ.....

    ReplyDelete
    Replies
    1. අඩේ එල එල.... කෑවනේ අති වෙන්න... එල එල....

      Delete
  10. හුඟ දවසකින් ආවේ.... ඔන්න එහෙනම් දෙන්නාටම සතුටින් ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. Emperor Casino Review | $200 Sign Up Bonus + 100 Free Spins
    xbet casino review Enjoy an exclusive $200 bonus 샌즈카지노 with $200 bonus. Read our review to find out more about this casino and get the 제왕카지노 welcome bonus! Rating: choegocasino 4 · ‎Review by Playtech

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)