නිතර දෙවේලේ යන එන තැන් ....

Thursday

32 මැදවච්චිය බලා....

හැමෝම දාල යන්න යන්න වෙනව ඈතකට, තනියම ඉන්න. අනේ මන්ද මතක් වෙද්දිත් යන්න බෑ වගේ හිතෙනව, නමුත් ඉදිරි අනාගතේ වෙනුවෙන් යන්න ඕන... 

මගේ අලුත් නවාතැන් පොල "මැදවච්චිය"

අලුත් ප්‍රොජෙක්ට් එකක්.. මෙන්න ඒක විස්තර,



Project                    :- Horowpathana - Madawachchiya Road 

Total Length           :- 00+000 to 10+000 Km

Contractor              :-  Anura Wijenayake Company (Pvt.) Ltd.

Contract Amount   :- Rs. 902,903,424.94

Engineer                 :- CECB

Employer               :-  RDA.

Job Description      :-  Planning & Monitoring Officer

Commencement Date :- 2014.04.21

Completion Date    :- 2014.10.12

Project Duration     :-  1 1/2 Year (540 Day)

  ඔන්න ඔහොමයි විස්තර මගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ... ඉතින් ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක් තමා... මොනා කරන්නද?? දුක තමා රන්ජනී..

එහේට ගිහිල්ලම රූප රාමු ටිකක් දාන්නම්... 

වැඩ බාර ගන්න තියෙන්නෙ මැයි 05 දා... තාම වැඩිය විස්තරයක් දන්නෙ නෑ... ඔක්කොම දැනගෙන, ගිහිල්ල, විස්තරයක් දාන්නම්...

කාර්යභහුලත්වත් එක්ක බ්ලොග් එක පාලුවට යාවි... පුළුවන් වෙලාවක් මොනවහරි දන්නම්... එහෙනම් පුලුවන් වෙලාවක සෙට් වෙමු... එහෙනම් සුභ....






32 comments:

  1. ගිහින් එන්න

    ජය වේවා!!!

    ReplyDelete
  2. හොඳ වැඩේ බොට..... එන්න නොලැබේවා මාසෙකට සැරයක්වත් ගමේ........ (හි හි අපිත් මේ ඉන්නේ බන් අවරුදු ගානක්ම ගම තියා රටටවත් එන්නේ නැතුව )

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ආව ගෙදර.. අම්මෝ... සිග්නල් වත් නෑ

      Delete
  3. අලුත් ප්‍රොජෙක්ට් සාර්ථකව කරන්න සුබ පතනවා...
    කට්ටියගෙන් ඈත් වෙලා ඉන්න වුනාම නම් දුක හිතෙනවා.. ඉඩ ලැබෙන විදිහට බොලොග් එකේ මොනාහරි ලියන්න .

    ReplyDelete
    Replies
    1. දැන් මොන බ්ලොග් ද. මේල් එකක්වත් බලා ගන්න බෑ..

      Delete
  4. මාත් වෙලාවක එන්නම් කෑම බීම ටිකක් අරගෙන මැදවච්චි. මම ඉසින්බැස්සගල් යන්න ආසාවෙන් ඉන්නේ. ඒ ගියහම එන්නම් ගාලුව බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා එන්න සෙට් වෙමු

      Delete
  5. මැදවච්චි ගමනට සුබ පැතුම් !!
    සියලු දේම සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
  6. සුබ ගමන්. ගිහින් දෙන්න හොද විස්තර ටිකක් අපට. මැදවච්චියේ නංගිලා දිහා බලන්න එහෙම එපා. මතකනේ අර ඒ කාලේ කියපු කවිය. ඒ නංගිලා ගැන

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද අයියේ. කියමුද කට්ටියටම දන ගන්න.

      Delete
  7. සුබ පැතුම් සහෝ..

    ReplyDelete
  8. අෆ්ෆා...... පරෙස්සමෙන් ගිහින් වරෙන් මචෝ. කටු කන්න ඕනෙ එතකොට තමයි අනාගතේ දවසක මදේ අහුවෙන්නෙ. සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. මට මදේ අහු උනේ යාපනේ හිටපු කලේ. දැන් අව්ලක් න බන්.

      Delete
  9. සුභ ගමන් මචෝ..හැමදේම සාර්ථක වේවා..

    ReplyDelete
  10. වැඩ ටික හරියට කරගනින්...ජයවේවා

    ReplyDelete
  11. ජය වේවා. හරියට නියම දිනේට වැඩ අහවර කරහං...

    ReplyDelete
  12. ගිහිං වරෙන්, ජය වේවා!!!

    ReplyDelete
  13. ඔක වටින්නෙ පහු කාලිනව.රටවටෙ යන්න ලැබෙන එක නරකම නැ

    ReplyDelete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)