සඳ දෙව්ඳුව නොගියේ ම යි කිසි දාක..
-
*"කවියක් වී තොල් පෙති මත මුමුණන්න *
*හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.*."
මන්ද්ර ස්වරයකින්.., අලුත් කටහඬකින් ඇහෙන පරණ පුරුදු සිංදුව මාව විස්මපත්
කළා....
22 hours ago