මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....
01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
04. ගිහාන් ආනන්ද
ඉපදීම - 1991 - 05 - 28
රැකියා ස්ථානය - හපොයි මතක් කරන්න එපා... මූ ගැන ... මේකම ගැන පොතක් වෙනම ලියනව....
ගෙදර සෙට් එක... 04 යි - අම්ම, තාත්ත, මල්ලි...
දැනට පදිංචිය හෝමගම
මූට කියන්න නමක් නෑ... ගිහාන් කියලම තමා කතා කරන්නෙ... ආදරේ වැඩි උනහම """ අඩෝ මූසලයෝ" කියලත් අමතනව...
මූ ගැන මොනව ලියන්නද.. මූ මූගෙ යාලුව...
TECH / APPLE : අගෝස්තු 31 - ටිම් කුක් ඇපල් CEO වෙලා ඉන්න අන්තිම දවස
-
අගෝස්තු 31 වන සඳුදා, ටිම් කුක් ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී රාජකාරි
කරන අවසාන දිනය ලෙස සටහන් වන අතර එදින, අසිරිමත් ව්යාපාරික යුගයක නිමාව
සනිටුහන...
15 hours ago







