I LOVE YOU, NOT FOR WHO YOU ARE, BUT FOR WHAT I'M WHEN I'M WITH YOU
DONY....!!
I LOVE YOU NOT ONLY FOR WHAT YOU HAVE MADE OF YOUR SELF,
BUT FOR WHAT YOU ARE MAKING OF ME....!!
I LOVE YOU FOR THE PART OF ME THAT YOU BRING OUT OF ME..........!!
MANY HAPPY RETURN OF THE DAY....
MY LOVELY
DONY !!
MAY ALL YOUR DREAMS COME TRUE AND MAY YOU BE HAPPY YEAR A HEAD....!!
ප. ලි.
අද දෙනව හැමෝටම ලොකුම ලොකු පාටියක්....මගේ "හනී" ගෙ 23 උපන්දිනේ තමා අද.....
ඔක්කොමල වරෙල්ලා... දෙනව ඇඩෙන්න පාටියක්...
අද දෙනව හැමෝටම ලොකුම ලොකු පාටියක්....මගේ "හනී" ගෙ 23 උපන්දිනේ තමා අද.....
ඔක්කොමල වරෙල්ලා... දෙනව ඇඩෙන්න පාටියක්...
කන කට්ටියට මෙන්න......
මේ ගාන ඇතිනෙ.... මීට වඩා දෙන්නෙ නෑ .... හරී.....
බොන කට්ටියට මෙන්න...
පොඩි උන්ට මෙන්න.... (අම්මල තාත්තලගෙන් අවසර අරගෙන වරෙන්)
තව මදිනම් මෙන්න.....
අඩෝ මම බොන්නේ නැති එකේ ලොකු කේක් කෑල්ලක් ඕන..
ReplyDeleteඔන්න එහෙනම් අපේ සුභපැතුමත් එක්ක කරන්න..
ඇති වෙන්න කේක් කාපන් මචන්.....
Deleteදෙන්නා හොඳට මැච් වෙනෝ. ගාලු අක්කට සුඟ ම සුඟ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. හෆොයි! මේකෙ කන්න බොන්න තියෙන ජාති දැක්ක ම බය හිතෙනවනේ, අෆ්ෆා.
ReplyDeleteබය වෙන්ට කරියක් නෑ... ඔක්කොම එක වගේ කියල හිතාගෙන කන්ට අනේ...
Deleteඔන්න මමත් සුභ පැතුවා කියන්න දෝනිට...
ReplyDeleteමම අර වගේ කේක් කෑලි තුන හතරක්ම කෑවා ඈ
අන්න එහෙම ඉන්න ඕන....
Deleteමේ දෝණි කියන්නේ අරයටද? දුව වුණත් අරයා වුණත් ඒ සොදුරු රැවැත්තිට සුබ උපන් දිනයක් වේවා.
ReplyDeleteමටත් ඔය පොඩි කේක් කැල්ලකුයි පල්ලෙහා ඒවනං මොනව වුණත් කමක් නෑ මචෝ.....ගෙට්ටුවට දෙන්නම වරෙල්ලකෝ.
පල්ලහ ඒවා බොන්නේ නැහැ :( කියනවා මං ළමයට කෝල් කරලා දුප්
Deleteමේ මගේ දුව නෙමෙයි නලීන් අයියේ... මගේ වෙන්ට වයිපරේ.....දුව වගේද පේන්නෙ....මමනම් අනිව ගෙට්ටුවට එනව.... එයාටත් මම කතා කරන්නම්.....
Deleteනලීන් අයියා බිවුවහම මොකද වෙන්නෙ.....
Deleteසුබම සුබ උපන් දිනයක් ඔයාගේ ආදරිට... ඔයාලා දෙන්නා රුපයෙන් ගොඩක් හොදට ගැලපෙනවා , ඒ වගේම හදවත් වලිනුත් එහෙම ඇති ,, ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ලස්සනයි ..හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්
ReplyDeleteතෑන් වේවා අපූ.... ඇයි මම කැතද??
Deleteඒකනේ මෝඩස් කීවේ // ඔයාලා දෙන්නා රුපයෙන් ගොඩක් හොදට ගැලපෙනවා////කියලා :)
Deleteඇයි එහෙනම් මෙහෙම ලියල තියෙන්නෙ....
Delete\\ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් ලස්සනය\\
වැඩේ කැතයි හෝදේ....
මේ මදි ,කේක් කෑල්ල පොඩි.....හි...හි...
ReplyDeleteගාලු මලේ දෝනිට ආදරෙන් සුබ පතනවා!
ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනා හොදද..
බුදුසරණයි!
එකක් මදිනම් ගන්ට් 02 ක්... එපා කියන්නෙ නෑ....
Deleteඅඩේ අප්පා දෝනිත් බස්සිගේ වයසෙමනෙ. එහෙනම් බස්සිත් එයාට "හැපි බර්ත්ඩේ මචං" කිවුවා කියන්ට!!
ReplyDeleteඅර ට්‍රිපේ ෆොටෝ වලදිත් මම කිවුවා වගේම, ගාලුවෝ ගාලු හාමිනේ හරිම හැඩයි. දෙන්නාටම සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා....
කේක් කෑවට කමක් නෑ. කෙල්ලගෙ උපන්දිනේට අරවා ගේන්ඩ, බොන්ඩ එපා බොල.
බොල ඔක්කොටම හාමිනේ තමා හැඩ... කොල්ල හැඩ නෑ.... අහු වෙයන්කො.... ...
Deleteමොනාද ගේන්න ඕන... අරව.....
දෝනිට සුභ උපන්දිනයක් පැතුව කියන්න. ඇත්තටම දෝනි ලස්සනයි ඈ.. කොලුවත් නරකම නෑ ඉතින්.. හි හි..
ReplyDeleteදෙන්න හොදට ගැලපෙනව.. සුභ පැතුම්!!
ඔය ඉතින්.... කියල වැඩක් නෑ..... එල එල ඈ....
Deleteකේක් කෑවැයි.....
ඔන්න මමත් පළවෙනියටම මේ පැත්තටම ආවා.අද උදේ නැගිටපු වෙලාව හොදයි වගේ ආපු ගමන්ම පාර්ටියක් සැට් උනානේ.....නිකං දෙන දේ හන්දා බඩ පිරෙන්නම කේක් කෑවා......එහෙනම් සුභම සුභ උපන් දිනයක් වේවා ගාලු අක්කට..... කේක් රසයි හොදේ.....
ReplyDeleteඅඩේ එල එල.... කෑවනේ අති වෙන්න... එල එල....
Deleteහුඟ දවසකින් ආවේ.... ඔන්න එහෙනම් දෙන්නාටම සතුටින් ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteටැන්කූ වර්ශා
DeleteEmperor Casino Review | $200 Sign Up Bonus + 100 Free Spins
ReplyDeletexbet casino review Enjoy an exclusive $200 bonus 샌즈카지노 with $200 bonus. Read our review to find out more about this casino and get the 제왕카지노 welcome bonus! Rating: choegocasino 4 · Review by Playtech