මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...
මෙන්න ගත්තු දවස ...
මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...
විනිසුරුවරුන්ගේ විශ්රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?
-
ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ
සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.
අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදි...
1 day ago
