ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....
මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....
→ කැබිතිගොල්ලෑව Road Project
01. Client :- RDA
02. Consultant :-
03. Contract Package :- NCRP/NCP/NCB/03
04. Funded By :- Asian Development Bank
05. Bid Price :- Rs. 499,925,935.30
06. Total Length :- 23.3 Km
→ මැදවච්චිය
Road Project
01. Client :- RDA
02. Consultant :-
03. Contract Package :- NCRP/NCP/NCB/02
04. Funded By :- Asian Development Bank
05. Bid Price :- Rs. 300,192,516.80
06. Total Length :- 10.5 Km
If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago