හැමෝම දාල යන්න යන්න වෙනව ඈතකට, තනියම ඉන්න. අනේ මන්ද මතක් වෙද්දිත් යන්න බෑ වගේ හිතෙනව, නමුත් ඉදිරි අනාගතේ වෙනුවෙන් යන්න ඕන...
මගේ අලුත් නවාතැන් පොල "මැදවච්චිය"
අලුත් ප්‍රොජෙක්ට් එකක්.. මෙන්න ඒක විස්තර,
Project :- Horowpathana - Madawachchiya Road
Total Length :- 00+000 to 10+000 Km
Contractor :- Anura Wijenayake Company (Pvt.) Ltd.
Contract Amount :- Rs. 902,903,424.94
Engineer :- CECB
Employer :- RDA.
Job Description :- Planning & Monitoring Officer
Commencement Date :- 2014.04.21
Completion Date :- 2014.10.12
Project Duration :- 1 1/2 Year (540 Day)
ඔන්න ඔහොමයි විස්තර මගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ... ඉතින් ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක් තමා... මොනා කරන්නද?? දුක තමා රන්ජනී..
එහේට ගිහිල්ලම රූප රාමු ටිකක් දාන්නම්...
වැඩ බාර ගන්න තියෙන්නෙ මැයි 05 දා... තාම වැඩිය විස්තරයක් දන්නෙ නෑ... ඔක්කොම දැනගෙන, ගිහිල්ල, විස්තරයක් දාන්නම්...
කාර්යභහුලත්වත් එක්ක බ්ලොග් එක පාලුවට යාවි... පුළුවන් වෙලාවක් මොනවහරි දන්නම්... එහෙනම් පුලුවන් වෙලාවක සෙට් වෙමු... එහෙනම් සුභ....
If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago











































