අපෙ අම්ම ගියානෙ රට...
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ... යොදුනක් ඈතින් උන්නත් මා, මා ඔබ ලග අම්මේ...
දැන් ඇවිදින්න පටන් අරගෙන... හෝ ගාල මූණු පොතේ පින්තූර දානව.. මේව බලන මට ඉන්න බෑ... මේ බලන්නකො... ඒ පැත්තට අම්බානෙක හීතලයිලු... ඉන්න බැරිලු...
අයියයි අම්මයි...
නැන්දම්මයි ලේලියි
නැන්දම්මයි ලේලියි
මේ ඉන්නෙ එයාලගෙ සෙටාර් එක...
මේ ඉන්නෙ අපෙ අයියයි එයාගෙ වයිපරෙයි....
හැබැයි පට්ට ලස්සනයි ලු.. මේව බලල යන්න හිතේවිද දන්නෙ නෑ...
මේ තියෙන්නෙ අම්මල පොලේ ගිහිල්ල..." නෑ නෑ පට්ට ලොකු සුපර් මාකට් එකක්ලු"
කොහේ ගියත් අම්මල බඩුවක් හොදට තෝරලනෙ ගන්නෙ...
කොච්චර පිරිසිදුව තිබුනත් අම්මට හිතට අල්ලල නෑ වගේ... "ඒ බොරු... මේ එලවළු වල ගනන් අහුවහම $ බර හැදෙනවලු..."
තාම ගිහිල්ල සතියට මෙහෙමනම්,... බුදු අම්මෝ මට බැරියෝ... තව දාන්නම් ඉස්සරහට....
Nice Post dr...........
ReplyDeleteThanks Dear
Deleteඅපොයි මේකා අපේ බයිට් කන්නම උපන් එකෙක්.. පින්තුරැ ටික නං මල් හතයි..
ReplyDeleteඇයි බන් උබ එහෙම කියන්නෙ... මම කරපු වරද මොකද්ද??
Deleteඅපරාදේ නේ.. ඔයාටත් ඔක්කොම පැත්තක තියලා එල්ලිලා යන්න තිබ්බේ අම්මත් එක්ක... හි හි... දැන් ඉතිං බල බල ඉන්න...
ReplyDeleteහී... හී... යන්න නම් තිබුන අර බෑග් එකේ බැහැල.... නැතුව යනවනම් බෝට්ටුවෙ පිහිට තමා....
Deleteමේවා බල බල ඉන්න දැන් ඉතිං ...පින්තුර ටික ලස්සනයි
ReplyDeleteඔය පින්තූර දකිද්දි මට නිකන් ඉසිරියයි වගේ...
Deleteඔයාටත් ඔන්න ඔහේ යන්න තිබ්බේ. දැන් ඉතිං හුල්ල හුල්ල තමා ඉන්න වෙන්නේ....
ReplyDeleteමම ඔහේ යන්නෙ නෑ අනේ.. මට මෙහේ හොදා.. මොකද මම නොදැකපු තැන් මේ ලංකාවෙ කොච්චරවත් තියෙනවද?? ඒව බලන්න ඕන ඉස්සෙල්ල...
Delete