ඔන්න අපි 2013.05.01 ඒ කියන්නෙ ලෝක කම්කරු දිනය.... අපිත් ඉතින් කාර්යාලයෙන් නිදහස් වෙන්ට එපැයි.... ඒක නිසා අපි ගියා.....
කියන්න බැරි උනානෙ.... අපි ගියේ 04 දෙනයි... මමයි, අම්මයි, පොඩියි, අක්කයි...
අපි ගියේ කොලඹ කොටුවෙන් තියෙන 7.00 ඉන්ටර් සිටි එකේ.... ඒක නවත්තන්නෙ ගම්පහ, පේරාදෙනිය ජැන්සන්... සහ නුවර...." මම මුල්ම පාර තමා කෝච්චියෙ නුවර ගියේ....""
ඔන්න මාරම ලස්සන පරිසරයක් තිබුනෙ කෝච්චි පාර දෙපස...
ඔන්න අපි එහෙට යද්දි හරියටම 9.33 උනා.... ඔන්න අපි ඒ ලග තිබුනු කඩේකින් උදේට සප්පායම් වෙලා.... ගියා නුවර මාලිගය බලන්න..... මෙන්න අපෙනුත් මල් ගන්න...... කොහොමද ලස්සන....
මීට වසර බිලියන 4.5කට පෙර සිට එන විස්මිත ලූකා
-
අපි ලූකා ගැන කතා කරමු. ඉංග්රීසියෙන් LUCA යනු Last Universal Common
Ancestor යන අදහසය. සිංහලෙන් පැහැදිලි කළොත්, ලූකා යනු සියලු ජීවීන්ට පොදු වූ
මුලින්ම හම...
9 hours ago



