මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....
01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
03. විරාජ් උපෂාන්
ඉපදීම 1990 - 11 - 05
රැකියා ස්ථානය - නෝ ජොබ් කොම්පැනි, නමුත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජ්නීරින්ග් කෝස් එකක් කරනව... ජෙර්මන් ටෙක් එකේ.. ෆයිනල් ඉයර් ඉන්නෙ....
ගෙදර බල්බ් පත්තු කරන කට්ටිය 03 යි - අම්ම, අයියා, අක්ක
දැනට පදිංචිය කොට්ටාව
ආදරේට කියන්නෙ විරාජ් කියල, ඉස්කෝලෙ කියපු නම් මට මතක නෑ නෙ බොල...
මූ මගේ ඉස්කෝලෙ එකා.. ඒ කියන්න මගේ බැජෙක්.. හෆොයි... දැන් නෙ ඒක මතක් උනේ... මූ ඉස්කෝලෙ යන කාලෙ මගේ යාලුවෙක් නෙමෙයි... මුගේ අලි ඔලුව... බක පංඩිතය... තාමත් එහෙමයි... ගහන්න හිතෙනව අල්ලල පොලේ... අනික හැටි... හිවලෙක් වගේ... මූ ඉස්සර ඉස්කෝලෙ ඉදිද්දි මට ගහන්න සෙට් වෙනව.. ගහලත් තියෙනව... මම එතකොට ඉස්කෝලෙට අලුත් නෙ... මුගෙ හෙන සෙට් එකක් හිටිය පිටිපස්සෙම පේලියෙ... උන් තමා මට ගේම ඉල්ලන්නෙ... පොඩි වුන්ට ගහන්න ලැජ්ජ නැද්ද යකෝ... අනික අලත් ඉස්කෝලෙට ආපු උන්ට... හෙන ඇලජික් උන් මාත් එක්ක... මට මූ ලගදි තමා විස්තරේ කිවුවෙ මට ගහන්න හේතුව... මොකද මම ඒ කාලෙ කොලඹ බෝඩ් වෙලානෙ හිටියෙ... මට එතකොට ෆෝන් එහෙම තිබුන... අන්න ඒක නිසා දිරවන්නෙ නැතුව....
අඩෝ දැන් ගහපං ඩෝ... අඩු කඩනව... මතක තියා ගනින්...
ඇයි උබ මගේ යාලුවෙක් උනේ.. හරිනම් හතුරෙක් නෙ වෙන්න ඕන... මට මතකයි උබ මගේ හොද යාලුවෙක් උනේ මම කොට්ටාවෙ පදිංචියට ආවට පස්සෙ.. ඒ කියන්නෙ 2008.. උබට මතකද.. ඒ.ලෙවල් ඉවර වෙලා.
SPECIAL FORCES: ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces
Units - PART 01 ]
-
ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces Units - PART 01 ]
NOTE: මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇත
Brigade des Forces Spéciales ...
1 day ago