නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

31 අනේ අපොයි....

මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...

මෙන්න ගත්තු දවස ...


මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...


ඔයාලට මේ පින්තූරෙන් තේරෙනව ඇති මම නිවැරදියි කියල... මම තව ඔයාලට උදාහරන දෙන්නම්...

01. ඒ වෙනකොට මගේ බයික් එකේ ස්පීඩ් එක 35යි... බයික් එකට හොද නැති නිසා...

02. අනික පොලීසොයෙ මාමල එතන ඉන්න නිසා මම කොහොමත් ගියේ අයිනෙන්..

03. අනික මම මාලු මාකට් එකට හරවන්න උවමනාව තිබුන.... ඔන්න ඔය කාරනා ටිකම ඇති මම නිවැරදියි කියන්න...

04. මම හෙමින් එන්න විශේෂන හේතුවක් තියෙනව... මොකද්ද දන්නවද?? මගේ අම්මගේ ඔපරේෂන් එක කරල දවස් දෙකයි... හෙල්ලෙන්නවත් හොද නෑ... උබලට විශ්වාස කරන්නෙ නෑ... මම බයික් එක පාරෙ තියෙන්නෙ චූටි ගල්, වලවල්.. එයි එහෙකවත් නොද පට්ටම හෙමින් ආවෙ... ඒක දන්නෙ අම්ම විතරයි...



මේක දෙයියන්ගෙන් උස්සපු එකක්...





මෙන්න මූ තමා මාව හැප්පුවෙ.... කාලකන්නියා.... @#$%$^%&^&***((*(())__+_ පුතා.........













ඔන්න බලපන් කාලකන්නි බල්ලො හින්ද අපිට වෙන වින්නැහි....

31 comments:

  1. අපි කොච්චර පරිස්සමින් ගියත්, ත්‍රීවීල්කාරයෝ එක්ක බැහැනේ. උන් එක්ක කතා කරන්න ගියොත් අපිමයි වැරදිකාරයෝ වෙන්නේ. හ්ම්ම්, කකුල තුවාල වෙලා බේරුණා ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත... උන් හිතන් ඉන්නෙ උන් පොරවල් කියල...

      Delete
  2. ත්‍රීවීලුයි බයිසිකලුයි දෙකම එකයි... මට පේන්න බැ.. ඒත් ඉතිං අපිටත් තියෙන්නේ බජාජ් කට්ටක් තමයි.. හි හි ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා.. අපි රොද හතරක ගියොත් රෝද 02 එකට බනින මිනිස්සුනෙ අපි... ඉස්සෙල්ල ගිය එක මතක නෑනෙ...

      Delete
  3. ඇති ඔයින් බේරුනා . මේ වාහන දෙකම ඉතින් එක වගේ තමා . එහෙන් මෙහෙන් දානවා බයේ බෑ :D

    ReplyDelete
    Replies
    1. හෙමින් ගිහාම තමා මම වැටෙන්නෙ....දැන් හයියෙන් යනව...

      Delete
  4. හා හා ඉක්මනට සනීප වෙයන්. බොලාට හැප්පුනාම තමා අරකට මේකට බැන බැන ඉන්න හිතෙන්නේ. පාරේ යනකොට ඒවා මතක නෑ. තොපිත් එකයි වීල් කාරයොත් එකයි. හැබෑට උඹට බැරිද ඉන්සුරන්ස් එකක වැඩ කරන්න. අන්න ඒ පොටෝ අරගෙන ක්ලේම් හදන්න නං ටොප් පින්තුර ටිකක් අරන් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම ගහපු ඔය පින්තූර ටික තමා ඉන්සුරන්ස් එකටත් දුන්නෙ....

      Delete
    2. හෙළුවැලි කකුලත් ඉන්සුවරන්ස් එකට දුන්නද බන් ලජ්ජා නැතිව... බලකො හැටි ...

      Delete
  5. තොපිට මීට පස්සෙ මගෙන් අවසර ගන්න වෙනවා බ්ලොග් කරන්න. මෙ පොන්නයට ගිය කලක් මෙකිට තියෙන්නෙ පුදුමපුකෙ අමරුවක් මෙ සුදීක පොන්නයට දෙන්න ඔනෙ පුක පෑලෙන්න.මොනවද හුත්තො මෙ පොස්ට් . තොගෙ බයික් එක පෙන්නන්න හදන පොන්න පර්ට් නේද මේ

    ReplyDelete
  6. ත්‍රී වීල් යනු ජම්බෝ ජෙට් වලින් පරිණාමය වූවකි... අරූ අලාබෙ ඉල්ලුවෙ නැද්ද ? ගොඩක් වීල් කාරයො හප්පල තව අලාබෙත් ඉල්ලනවා

    ReplyDelete
    Replies
    1. ඌ මගෙන් අලාබෙ ඉල්ලුවනම් මම ඌගෙ අලාබෙ තව වැඩි කරනව....

      Delete
  7. මදෑ ඔයින් ගියා,, දැන්වත් හොඳද,ඔය විල් කාරයෝ නම් එපමකරපු ජාතියක් තමා...

    ReplyDelete
  8. කිව්වත් වගේ මදැයි ඔයින් ගියා

    ReplyDelete
    Replies
    1. තව ටිකක් එහෑයින් ගියානම් කොන්ටේනරේක තමා...

      Delete
  9. කියල වැඩක් නෑ බං. අපි කොච්චර පරිස්සමින් ගියත් කොහෙ හරි යන එකෙක් ඇවිත් ඇන්නොත් ඉවරයි. නිවැරදි මිනිහත් අමාරුවෙ..

    ReplyDelete
    Replies
    1. සිරා කතාව බන්... සහතික ඇත්ත...

      Delete
  10. හරියට හරි බං

    ReplyDelete
    Replies
    1. අටමෝ.... වෙච්චි දෙයක්....

      Delete
  11. ඔය සීන්එක ඔය විදියටම මටත් උනා බයික් එක ගත්ත අලුත. එකම වෙනස ත්‍රීවීල් එක දකුණට කැපුව මම ඕවර්ටේක් කරන්න යද්දි. මොනව කරන්නද සතියක් හිටිය ගෙදරයි වැඩකල කා්ර්යාලයයි අතර මැද ඉස්පිරිතාලෙක. (ගෙදරයි වැඩකල තැනයි අතර දුර කි.මී200යි)

    ReplyDelete
    Replies
    1. අපොයි සල්ලි.... ත්‍රීවීල් කාරයොනම් මහම මහ කාලකන්නි සත්තු ජාතියක්...

      Delete
  12. ඔන්න අපිත් එල්ලුනා.. ඉක්මන් සුව~!!!!

    ReplyDelete
  13. දැන් හොඳ ඇති නේද. හරිනම් පාරේ වාහන දෙකක් පැරලල් යන්න ඔට්ටු නෑ අප්පා :-/ බයික් එක කියන්නෙත් වාහනයක්. අනිත් වාහන ඒක ගණන් නොගන්න එක වැරදියි

    ReplyDelete
    Replies
    1. ඔයා ටිකක් හරි සයුරී.. එක ලේන් එකක වාහන 02ක් පැරලල් යන්න බෑ... දැන් හොදටම හොදයි...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)