අද මට ගොඩාක් සතුටු දවසක්.. ඉතින් මම ඒක අපේ බ්ලොග් වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක බෙදාහදා ගන්න හිතුව.... මොකද්ද දන්නවද?? අපේ ආදරයට අවුරුදු 02 පිරුන... අද තමයි දවස... අපි අම්බානෙක සතුටින් ඉන්නෙ... ඇත්තටම මම හිතනවා මම වාසනාවන්තයි කියල.... මොකද මගේ වෙන්ට වයිපරේ ගොඩාක් හොද කෙනෙක්....අනික අපේ ගෙදර අය මට වඩා එයාට ආදරෙයි.... එයාලගෙ ගෙදර අයත් ගොඩාක් හොදයි.. හරිම හොදයි.. මට ගොඩාක් ආදරෙයි.. මන්ද ඇයි කියල.... දැන් ගෙවල් දෙකෙන්ම දන්නව... කිසිම අවුලක් නෑ.... එයාලගෙ ගෙදර අපිත් ගියා... එයාල අපේ ගෙදරත් ආව.. මෙන්න ඒකට මම දාපු පොස්ට් එක...
ඉවසගන්න බැරියෝ..... හුරේ.............. සතුට ඉවසගන්න බෑ.....