අද මට ගොඩාක් සතුටු දවසක්.. ඉතින් මම ඒක අපේ බ්ලොග් වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක බෙදාහදා ගන්න හිතුව.... මොකද්ද දන්නවද?? අපේ ආදරයට අවුරුදු 02 පිරුන... අද තමයි දවස... අපි අම්බානෙක සතුටින් ඉන්නෙ... ඇත්තටම මම හිතනවා මම වාසනාවන්තයි කියල.... මොකද මගේ වෙන්ට වයිපරේ ගොඩාක් හොද කෙනෙක්....අනික අපේ ගෙදර අය මට වඩා එයාට ආදරෙයි.... එයාලගෙ ගෙදර අයත් ගොඩාක් හොදයි.. හරිම හොදයි.. මට ගොඩාක් ආදරෙයි.. මන්ද ඇයි කියල.... දැන් ගෙවල් දෙකෙන්ම දන්නව... කිසිම අවුලක් නෑ.... එයාලගෙ ගෙදර අපිත් ගියා... එයාල අපේ ගෙදරත් ආව.. මෙන්න ඒකට මම දාපු පොස්ට් එක...
ඉවසගන්න බැරියෝ..... හුරේ.............. සතුට ඉවසගන්න බෑ.....
නයිස් කපල් මචන් :)
ReplyDeleteදෙන්නටම මගෙන් සුභ පැතුම්.
බොහොම ස්තුතියි සහෝදරය......
Deleteදෙන්නට ඉක්මනටම එක වහලක් යටට එන්න වාසනාව ලැබේවා. සුබ අනාගතයක්...
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරය...... එක වහලක් යටට වෙන්න තව ටික කාලයක් යනව ... එතකන් ඉවසනව....
Deleteසිතුම් පැතුම් ඉක්මනින්ම ඉටුවේවා ..දෙන්නටම සුභ අනාගතයක් වේවා ...!!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා.....
Deleteඔන්න අපෙනුත් සුභපැතුම්
ReplyDeleteබොහොම ස්තුතියි මාව බලල යන්න මේ පැත්තෙ ඇවිල්ල කොමෙන්ටුවකින් ආධාරයක් කරාට...
Deleteඅදමයි ඔන්න මේ පැත්තට ආවෙ.... සුභ පැතුම් අපෙනුත්!
ReplyDeleteCSK LANKA
බොහොම ස්තිතියි සහෝදරය... ඉස්සරහටත් මේ පැත්තට ගොඩවැදිල යන්න කියල මම ආරාධනා කරනව....
Deleteඔන්න මාත් ආවා මුරගල පැත්තේ මේ ගැන දාලා තියෙනවා දැකලා..
ReplyDeleteමටත් මගේ අතීතය මතක් උනා... මීට අවුරුදු 8කට 9කට ඉස්සර වගේ... හි හි... ආදරේ ඔය කාලේ තමයි සුන්දරම.. බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන අනාගතේ ගැන හීන දැකපු කාලේ.. හරිම සුන්දරයි... ජීවිතේ ලස්සනම කාලයක්.. අපේ මහත්තයත් සමහර වෙලාවට මට දෝණි කියනවා.. හි හි...
දෙන්නටම ලස්සන අනාගතයක් පතනවා..
බොහොම ස්තුතියි හිරු.... ඇත්තටම ආදරේ සුන්දරයිනෙ.... බැන්දම තමා රගේ... හිරුට දැන් තේරෙනවද මන්ද.... ඔන්න හැබැයි මහත්තට කියන්න දෝනි කියන්න එපා කියල... මොකද මමත් කියනවනෙ.... මුර ගල හින්ද සහෝදරයො මේ පැත්තට එනව....
Deleteමගේ ආදර කතාවට වඩා දින 362යි බාල! :) එළ
ReplyDeleteදෙන්නාටම සුබ,ලස්සන අනාගතයකට ආසිරි පතනවා!
අදහසට බොහොම තුති......(අඩේ ඇත්තමයි නේ.... 362 අපරාදෙ... ශිට්....)
Deleteලස්සන කපල් එක ඈ..සුබම සුබ පැතුම් ගෙනෙමි!
ReplyDeleteබොහොම ස්තුතියි... මමනේ ගොඩාක්ම ලස්සන....
Deleteදෙන්න හොඳට ගැලපෙනවා.සත්තකින්ම.හදවතින්ම සුබ පතනවා යාලුවා ඔයාට ජීවිතේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා.
ReplyDeleteබොහොම තුති සහෝදරයා....
Deleteදෙන්නට සුබ පැතුම් මගෙනුත්...!
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරයා...
Deletenice couple...!
ReplyDeleteසුබ පැතුම් මගෙනුත්...!
ටැන්කූ... ටැන්කූ.....
Deleteමගෙනුත් උණුසුම් සුබ පැතුම් !! ඔයා වගේ මල්ලියෙක් මටත් ඉන්නවා........ඔයාලා දෙන්නම ලස්සනයි
ReplyDeleteටැන්කූ ටැන්කූ...
Deleteදෙන්නටම සුභ අනාගතයක් :)
ReplyDeleteටැන්කූ සමියෝ..
Delete