Did Qatar leak advanced American aircraft secrets to Iran? කටාරය රහසේ
ඇමරිකන් යුධ තාක්ෂණය ඉරාණයට ලබා දුන්නාද?
-
තාක්ෂණික කාන්දුවීම් පිළිබඳ පෙන්ටගනයේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ කටාර් රාජ්‍යයට
විකුණූ ඇමරිකානු ප්‍රහාරක යානා බිම හෙලන්නට ඉරානයට හැකිවුනේ කටාරය හරහා
ඇමරිකන් ...
13 hours ago

ඌ නම් මරු පුසෙක්නේ...
ReplyDeleteසිරාවට මචන් පට්ටම පුසෙක්...
DeleteMamath suntuta Adarey..............................
ReplyDeleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට...
DeleteMamath suntuta adarey....................
ReplyDeleteඇත්තටම ගොඩාක් ලස්සනයි....
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteඇත්තටම ගොඩාක් ලස්සනයි... මගේ ලගත් ඉන්නව පුසො ගොඩාක්....
ReplyDeleteඅදහසක් දැක්වුවාට බොහොම ස්තිතියි.....බොහොම ස්තුතියි.... මටනම් එකෙක් හොදටම ඇති....එකෙක් ඉදල මෙහෙම නම් තව හිටියොත් කොහොම ඉදීද??
ReplyDeleteE unata e aya godak hoday.........................
ReplyDeleteමාර පූසෙක්. ඊටත් මාර දේ පූසට දාල තියෙන නම.
ReplyDeleteමගේ බ්ලොග් එකට ආවමද කොහෙද?? සාදරයෙන් පිළිගන්නව මගේ බ්ලොක්කුවට.... අනීද කියන්නෙ සහෝ පුදුම වදයක් ඕක දෙන්නෙ....
Deleteඅනී..... ශෝයි පූසා..........
ReplyDeleteපවු අනේ පූසොන්ට ගහන්න එපා. අපේ ගෙදරත් ඉන්නවා පූසො හත්දෙනෙක්ම.
අපේ සුන්ටුට ගහන්නෙ නෑ කවදාවත්....
Delete