විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසද, නැත්නම් එක් තනතුරක අනාගතයද?
-
ලංකාවේ ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ
සාකච්ඡාවක් සමාජයේ දක්නට ලැබෙනවා.
අපේ රටේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවම එක පාඩමක් පැහැදි...
1 day ago

සතුට දොරේ ගලනවා
ReplyDeleteමගෙන් සුභ පැතුම් සහෝ දෙන්නටම :)
බොහොම ස්තුතියි යාලුවා... ඔයාට මගේ විශේෂ ස්තුතිය පල කරනව. මොක්ද දන්නවද??? ඔයා තමා මගේ බ්ලොග් එකට අවිත් මුලින්ම කොමෙන්ට්ටුවක් දැම්මෙ.. බොහොම ස්තුතියි....
ReplyDeleteMamath oyata hadawathinma suba pathanawa my dr..................
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා.... මට ඒ දවස කවමදාවත් අමතක වෙන්නෙ නෑ.. ඒක ඔයා හොදාකාරවම දන්නව ඇතිනෙ...
ReplyDeleteෂහ් කියවද්දිත් ආස හිතෙනව.. බොහොම සුන්දර කතාවක්. මේ වගේ වාසනාවක් හැමෝටම ලැබෙන්නෙ නෑ යාළුවා. දෙන්නටම සුබ පැතුම්.
ReplyDelete-- මම ප්‍රේමෙ --
බොහොම ස්තුතියි යාලුවා.... දැන් ඔක්කොම විසදිල තියෙන්නෙ... දැන් අපි අපි වගේ ඉන්නෙ....
Delete