නිය මත පිනි..)
-
වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත්
නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..
...
53 minutes ago
හැමෝටම කියල ජීවිතයක් තියෙනව.. ඒ ජීවිතේ දුකින් හෝ සතුටින් පිරිල ඇති... ඔයාල කැමති අකමැති දේවල් මේ ලෝකෙ ගොඩාක් ඇති... ඒ දේවල් අපි බෙදා හදාගමු.............. ජීවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් මිසක්, විදවන්න ඕන දෙයක් නෙමෙයි.......
සතුට දොරේ ගලනවා
ReplyDeleteමගෙන් සුභ පැතුම් සහෝ දෙන්නටම :)
බොහොම ස්තුතියි යාලුවා... ඔයාට මගේ විශේෂ ස්තුතිය පල කරනව. මොක්ද දන්නවද??? ඔයා තමා මගේ බ්ලොග් එකට අවිත් මුලින්ම කොමෙන්ට්ටුවක් දැම්මෙ.. බොහොම ස්තුතියි....
ReplyDeleteMamath oyata hadawathinma suba pathanawa my dr..................
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා.... මට ඒ දවස කවමදාවත් අමතක වෙන්නෙ නෑ.. ඒක ඔයා හොදාකාරවම දන්නව ඇතිනෙ...
ReplyDeleteෂහ් කියවද්දිත් ආස හිතෙනව.. බොහොම සුන්දර කතාවක්. මේ වගේ වාසනාවක් හැමෝටම ලැබෙන්නෙ නෑ යාළුවා. දෙන්නටම සුබ පැතුම්.
ReplyDelete-- මම ප්‍රේමෙ --
බොහොම ස්තුතියි යාලුවා.... දැන් ඔක්කොම විසදිල තියෙන්නෙ... දැන් අපි අපි වගේ ඉන්නෙ....
Delete