මම ගොඩකාලෙකින් ලියන්නෙ මොකද්ද කියල හිත හිත හිත ඉන්න කොට මතක් උනා.... යක්සයො ටිකක් ගැන ලියන්න.... ඔන්න ඉතින් අපේ ටීම් එකේ ඉන්න යස්ස හැතිකරේ ගැන තමා ලියන්ට යන්නෙ.... ඉස්සෙල්ලම බලමු ඉන්න සෙට් එක....
01. මම (මුලින්ම කියන්න එපැයි)
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
දැන් දැන ගත්තනෙ.... ඔන්න මුලින්ම ඉන්නෙ මම.... ඉතින් මම ගැන දන්නවනෙ.... කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ....
02. සජිත් කටුකුරුන්ද...
ඉපදීම - 1991 - 01 - 01
රැකියා ස්ථානය - නැව තුල
පවුලේ මගීන් සංඛ්‍යාව 04ක් -
අම්ම, තාත්ත, මූ, නංගි
දැනට පදිංචිය හෝමගම
ආදරේට අපි කියන්නෙ සජී කියල... ඉස්කෝලෙනම් කියල තියෙන්නෙ කට්ට කියල...
ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.
-
ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.
➖➖➖➖➖➖➖➖➖▪️▪️⭕▪️▪️
සුදු කරපටි වෘත්තිකයින්ටද ආර්ථිකේ ගැන මොලෝ අලබෝලයක අවබෝධයක් නැති, ඒ කියන්නේ
ආර...
53 minutes ago














