මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...
මෙන්න ගත්තු දවස ...
මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...
MILITARY TECH: How Iran blocked StarLink! | ඉරානය ස්ටාර්ලින්ක් චන්ද්රිකා
අන්තර්ජාල සේවය අවහිර කලේ කොහොමද?
-
2026 ජනවාරි මුල් භාගයේ සිට ඉරානය පුරා ඇරඹුණු දැවැන්ත විරෝධතා සහ පූර්ණ
අන්තර්ජාල විසන්ධිය හමුවේ, ස්ටාර්ලින්ක් (Starlink) සේවාව අවහිර කිරීමට ඉරානය
පියවර...
14 minutes ago


















