ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....
මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....
→ කැබිතිගොල්ලෑව Road Project
01. Client :- RDA
02. Consultant :-
03. Contract Package :- NCRP/NCP/NCB/03
04. Funded By :- Asian Development Bank
05. Bid Price :- Rs. 499,925,935.30
06. Total Length :- 23.3 Km
→ මැදවච්චිය
Road Project
01. Client :- RDA
02. Consultant :-
03. Contract Package :- NCRP/NCP/NCB/02
04. Funded By :- Asian Development Bank
05. Bid Price :- Rs. 300,192,516.80
06. Total Length :- 10.5 Km
SOCIAL MEDIA: Elon to release full source code of the X recommendation
algorithm
-
X (Twitter) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක්, එම සමාජ මාධ්‍ය ජාලයේ
අන්තර්ගතයන් නිර්දේශ කරන පද්ධතියේ (Recommendation algorithm) සම්පූර්ණ
මූලාශ්‍ර...
6 minutes ago



.jpg)



























