මෙන්න මෙහෙමයි කතාව.... අපි කිවුවට මායි... මගේ බොසයි.... ඩ්‍රයිවරුයි.... තමා ගමන ගියේ...
මේක තියෙන්නෙ ත්‍රීකුණාමලය පැත්තෙ... ඒ කියන්නෙ වාකරේ පාරේ... තව කියනවනම් සේරුවාවිල පංසලට යාබදව... තමා අපේ සයිට් එක තියෙන්නෙ... මම මුලින්ම කියන්නම්කො සයිට් එක ගැන...
අපි හදන්නෙ වතුර පිරිසිදු කිරීමේ මද්යස්තානයක්... සිංහලෙන් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක්... මම හරිනේ... ඒකෙන් වෙන්නේ... මහවැලි ගග තියෙන්නෙ අන්න ඒකෙ තියෙන වතුර ටික පිරිසිදු කරල ජනතාව අතරට බෙදා හරින්න...
ඔන්න දැන් හරිනෙ... මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක්... මේවා තමා හදමින් යන්නෙ... හැබැයි පුතෝ මේකට වතුර ගේන්නෙ කිලෝ මීටර 05 විතර එහෑයින් තියෙන පොට් එකකින්.. අපි එතනටත් ගියා... වතුර ගේන්නෙ බට වලින්... එයින් බට දෙකක්.. එක බටේක ඩය මීටර් එක 600 MM.. තාම පටන් ගත්තා විතරයි...
කියන්න බැරි උනානෙ.. අපි ගියේ 2013.04.03 උදේ 06.30 ට එහෙට යද්දි 11.00 විතර උනා... හරියටම මතක නෑ...
අපි ආවෙ 2013.04.04 උදේ 10.00 ට විතර අපි මෙහෙට එද්දි 5.00 විතර උනා... මොකද දඹුල්ලෙන් එලෝලු ගත්ත...
මෙන්න සියිට් එක...
මීට වසර බිලියන 4.5කට පෙර සිට එන විස්මිත ලූකා
-
අපි ලූකා ගැන කතා කරමු. ඉංග්‍රීසියෙන් LUCA යනු Last Universal Common
Ancestor යන අදහසය. සිංහලෙන් පැහැදිලි කළොත්, ලූකා යනු සියලු ජීවීන්ට පොදු වූ
මුලින්ම හම...
9 hours ago






.jpg)


