අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල 01 බලල එන්නකෝ....
ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....
01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)
02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)
03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)
අපට අහිමි වූ ආසියාවේ යුග පුරුෂයා
-
2022 දිනක නවසීලන්තයට යන අරමුණු ඇතිව සිංගප්පූරු ගුවන්තොටුපොළට ආ මට එහි පැය
කීපයක් රැඳී සිටීමට සිදු විය. ඒ අවස්ථාවේ ගුවන්තොටුපොළේ කවුන්ටර හිස්ව පැවතියේ
ය. ...
15 hours ago