මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....
01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු
02. සජිත් කටුකුරුන්ද
03. විරාජ් උපශාන්
04. ගිහාන් ආනන්ද
05. පී.ටී නොහොත් කසුන්
06. චාමර මදුෂංක
07. චමීර සදරුවන්
08. රොෂාන්
04. ගිහාන් ආනන්ද
ඉපදීම - 1991 - 05 - 28
රැකියා ස්ථානය - හපොයි මතක් කරන්න එපා... මූ ගැන ... මේකම ගැන පොතක් වෙනම ලියනව....
ගෙදර සෙට් එක... 04 යි - අම්ම, තාත්ත, මල්ලි...
දැනට පදිංචිය හෝමගම
මූට කියන්න නමක් නෑ... ගිහාන් කියලම තමා කතා කරන්නෙ... ආදරේ වැඩි උනහම """ අඩෝ මූසලයෝ" කියලත් අමතනව...
මූ ගැන මොනව ලියන්නද.. මූ මූගෙ යාලුව...
යාලුව කිවුවට යාලුකමට එහා ගිය සිද්දියක් තියෙනව.... "" ඕකනෙ බොල වැරදියටමයි හිතන්නෙ.. බොලගෙ කැත හිත්..."" එහෙම නෙමෙයි..
මුන් දෙන්න ඉපදුන දා ඉදල අද වෙනතුරු එකට ඉන්නෙ... ඉස්කෝලෙ ගිහිල්ල තියෙන්නෙ එකට... කාල, බීල, %ල, $%ල, %රල, සහ ඔක්කොම කරල තියෙන්නෙ එකට... එකට කියන්නෙ මුන් දෙන්න ඉදල තියෙන්නෙත් එක ගෙදරනෙ... ඒකෙත් හැටි බලහල්ලකො...
මුන් දෙන්න හට්ටි ඔලුවෙ දාගෙන සෙල්ලම් කරපු පින්තූර හිට මගේ ලග තියෙනව... දන්න අවසර ගන්න එපැයි...අනික අමු "හෙලුවෙන්"... ඔන්න ඔහොමයි උන් දෙන්නගෙ බැදීම...
දැන් බලමු අපි කොහොමද මූ අදුර ගත්තෙ කියල.... සජියව අපි අදුරනවනෙ... සජිය අදුර ගන්න අවස්තාවෙ මූ උගෙන් වෙන් වෙලා " වෙන් වෙලා කිවුවෙ ගිහාන් වෙන ගෙදරක පදිංචියට ඇවිත්" ඒ කයි... ඒක නිසා අපි ඌව දන්නෙ නෑ... එහෙම වෙලා හිටියෙ නැත්ත්ම් අපිටමයි කරදරේ.. ඇයි බොලේ එකෙක් යාලු කරගෙන තව එකෙක් එනව කියන්නෙ... හිතහන්කො... මූ ආව කාලයක් මත්තෙගොඩ ජොබ් එකකට.. ඔන්න ඔය කාලෙ තමා අපි මූව අදුර ගත්තෙ, ඇයි අදුර ගත්තෙ කියල හිතෙනව...
මූ අමුම අමු කම්මැලි, මූසල, පෙරේත, $%^&, %^&**. කියන්න දේවල් නෑ.... එහෙවු එකෙක්....
මූ විරාජ් වගේ ටිකක්.. ඒ අතින් විරාජය හොදයි...
වැරදි සමාලෝචනය...
01. මූට ෆෝන් 02 ක් තියෙනව... එදා මෙද තුර කවමදාවත් එක පාරක් රින්ග් යන වෙලාවට ආන්සර් කරන්නෙ නෑ... ඒ කියන්නෙ උගේ ලග නෙමෙයි ෆෝන් එක තියෙන්නෙ... කොහේ හරි වීසිකරල දාල... ඉතින් හිතපං පොඩ්ඩක් හදිසියකට කෝල් එකක් ගන්න පුලුවන්ද කියල...
02. අද වෙනකොට ජොබ් 152 කට ගිහිල්ල තියෙනව... හරි හමන් එකක් කරන්නෙ නෑ... එක තැන ඉන්න බෑ මූට... කහනව.. කොහේද දන්නෙ නෑ.... දැන් නම් ටිකක් විතර දෑතෙ කර්මාන්තයේ යෙදිල ඉන්නව "" ඕකනෙ බොලට හැමදේම කුණු හබ්බ"" යකෝ මම කිවුවෙ, ගෙදර පොඩි කඩයක් දගෙන ඉන්නව.. කෑම කඩයක්... පට්ට පදිරි.. ඌයි, උගෙ මල්ලියි ජොයින්ට් වෙලා තමා කරන්නෙ... නැගල යනව... ඒකට අපේ සෙට් එකෙන් ෆුල් සප් එක තියෙනව... නිකන් ඉන්න දවස් වල කාල එනව.." පිස්සුද සල්ලි වලට කන්නෙ""
03. මේකනම් හොද වැඩක්.... මූගේ තියෙන්නෙමෙ වාහන පිස්සුව... වාහනේක රූපයක් දැක්කොත් ඇති.. ඒක ගහපු එකාගෙ නමයි, ගමයි, වයසයි, උගේ තාත්තයි, අම්මයි, ඔක්කොම දන්නව... වාහනේ හැදුවෙ ඌ වගේ... හොද දැනුමක් තියෙනව..
04. අනික හොද වැඩේ තමා මූට තියෙනව නව නිපැයුම් කරන්න නියම අදහස් ටිකක්.. ඒවායින් කිහිපයක් ක්‍රියාත්මක කරල ති
යෙනව.. පට්ට හැබැයි.. ප්ලේන්, හෙලිකොට්ටෝරුවෙ, ටී ෂර්ට් ගහන්න, පේන්ටින්ග් වැඩ, චිත්‍ර අදින්න එහෙම හරි හපන...
අනික කොම්පීටර් ජිල් මාට් එහෙම දන්නව " මූ මහින්ද මාම එක්කගෙන යාවිද දන්නෙ නෑ මේක දැකල ""
මොක උනත් හරි හොද එකා.... මොක උනත් එන්න කිවුවහම එනව.. පරක්කු වෙලා හරි... ඒ කියන්නෙ රෑ 10.00 ට විතර... ම්ට නම් මූට කියන්න තියෙන්නෙ... කම්මැලි කම අත්හැරගන්න කියන එක තමා.... අනික ජොබ් එකක් කරපන්... මූට මුගෙ තාත්තගෙන් තියෙන සප් එක මට තිබුනනම් මම ද මෙතන බ්ලොග් ලියන්නෙ නෑ.... මම එහෙනම් හොද රජයේ ආයතනයක ලොක්කෙක්... ඕන් මම කිවුව...
If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago
තියන හැකියා වලින් ප්‍රයෝජනයක් ගන්න කියන්න...අපරාදේනෙ,හ්ම්ම්
ReplyDelete