If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago
අම්මලා කොහේද ගියේ..අම්මලා පරිස්සමින් ගිහින් එයි. ඔයත් සතුටින් ඉන්න මහන්සි ගන්න.පුළුව යන්න වැඩිපුර බ්ලොග් කියවන්න.මේ නියම නැන්දම්ම කෙනෙක්නේ උයාට ඉන්නේ..මෙයා නැන්දම්ම එන්න කිව්වාම එන්න බෑ කිව්වේ ඉබ්බා දියේ දැම්මාම අන්නෑවේ කිව්ව වගේද දන්නෑ.. :P
ReplyDeleteඅම්මල දඹදිව ගියානෙ බට්ටි... මොනා කරන්නද?? දුක තමයි රන්ජනී....
Deleteඒ මොකෝ ඔයාඅව එක්ක ගියේ නැතෙයි ?
ReplyDeleteනෑ බං.... ඒකනෙ කියන්නෙ.... සුංටුගෙ තනියට මාව තියල ගියා... ඔන්න තත්වෙ...
Deleteදුක් නොවී හිටිහන් බන්.උඹේ වෙන්ඩ වයිෆාව ගෙනත් තියාගනින්කෝ පාලුවට :).
ReplyDeleteඔයා නම් හරිම නරක එක්කෙනෙක් නිශාන් ..ඔයාව වැඩිය ආශ්රය කරන්න
Deleteහොඳ නැහැ ..:(
@මඩිස්සලේ නිශාන්
Deleteමට ඕක හිතුනෙ අම්මල ඔය ගමන යන්න හිතාගෙන හිටිය දවස් වලමයි... කොරන්න බැරි නිසා හිටියා..... මොනා කොරන්ටද??
නිශානයා කියපු වැඩේ තමා ගොඩක්ම හොඳ. ගණන් ගන්ඩ එපා බං. අම්මගේ සතුට වෙනුවෙන් කරපු කැපකිරීමනේ.
ReplyDeleteඅනේද කියන්නෙ.... අම්ම වෙනුවෙන් නිසා ඉන්නව බන්....
Deleteමම නම් කියන්නේ ඔයා විශ්වාසයෙන් යුතුව මූණ දෙන්න ඕනේ ..
ReplyDeleteකිසිම දේකට සැලෙන්න එපා ..මේක නිදහස් රටක් .කාටවත් යට
වෙන්න එපා .බය නැතුව බය හිතෙන වෙලාවට ඇඳ යටට රිංගන්න ...:P
මොකද්ද බන් ඒ කතාවෙ තේරුම.... මම මොකටද කාටවත් යටත් වෙන්නෙ... මෙදා පාර තමා මත්තෙගොඩට මෙච්චර කාලෙකට ලබපු හොදම අවුරුද්ද? මොකද මම ලොකු ප්ලෑන් ටිකක් ගහල තියෙනව....
Deleteකට්ටිය ඔක්කොම ගියාම පාලුයි නම් තමයි. ඒත් අම්මල එනකල් ඉවසලා ඉඳහන්. වන්දනා ගමනක් ද ගියේ.
ReplyDeleteපාලුයි කියන්නෙ උපරිම පාලුවක් තියෙන්නෙ.... දඹදිව ගියා මචන්....
Delete