SPECIAL FORCES: ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces
Units - PART 01 ]
-
ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන් [ World's Best Special Forces Units - PART 01 ]
NOTE: මෙම ලැයිස්තුව ආකරාදී අනුපිලිවෙලට සකසා ඇත
Brigade des Forces Spéciales ...
1 day ago

බොහොම ලස්සන ළමා කාලයක්...පොතට අයිස් පැකට් කාපු ස්ද්ධිය තමයි මගේ හිත් ගත්තෙ... ඔයාගෙ බ්ලොග් එක සින්ඩිකේටර් කිපයකට සම්බන්ධ කරන්න...එවිට කියවන්න එන අය වැඩිවේවි.
ReplyDeleteබොහොම ස්තුතියි අදහස් දැක්වුවාට... ඉස්සර මම අනන්තවත් එහෙම කඩචොරු කනව... මම විතරක් නෙමෙයි අය්යයි අක්කයි... ඉස්සර බඩු මිල අඩු නිසා ගානක් නැතුව ඇති අම්මට... ගානක් තිබුනත් අම්මල අපිට දැනෙන්න ඇරල නෑ කවමදාවත්.. ඒ අම්මලගෙ හැටි.. දැනුත් එහෙමයි නෙ.. මෙච්චර ලොකු වෙලත්....( අනේ මචන් මම මෙවට අලුත් නිසා ඕව තාම දන්නෙ නෑ... තව ඉස්සරහට කාගෙන් හරි අහගෙන දාගන්නම්)
DeleteNice blog......................
ReplyDeleteබොහොම ස්තුතියි අදහස් දැක්වුවාට...
Deleteඔහේ ජීවිතේ සුන්දරයි කියන එකේ වැරැද්දක් නෑනේ.ඇත්තටම ගොඩක් සුන්දර ජීවිතයක් තමා ඒ දවස්වල තිබිලා තියෙන්නෙ.ඉතුරු ටිකත් දිගටම ලියමු එහෙනම්.ජය!
ReplyDeleteජීවිතය මගේ හැමදාමත් සුන්දරයි... නමුත් මේ කාලෙ පොඩ්ඩක් මගේ ජීවිතේ අසුන්දර වීගෙන යනව වර්ශා... ජීවිතේ කියන්නෙ ඔහොම තමා...
Deleteහෑ .... ? මේකේ දවස් වල අවුලක් තියෙනවද?
ReplyDeleteහෑ............. සිරාවට.. මම කියවල බැලුව.. එහෙම සීන් එක්ක් මම දැක්කෙ නෑ... මට පොඩ්ඩක් පවසනවද??
Deleteවැඩ බැරි උනත් ගම ගාල්ලෙනේ............... :)
ReplyDeleteඅනේද කියන්නෙ.....
Delete