ඔන්න ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව ලොකූ සතුටක් හිතේ තියාගෙන... ඒ මොකද්ද කියල පස්සෙ කියන්නම්...
ඉස්සෙල්ලම කියන්න ඕන රාජකාරිය දේවකාරිය වගේ කොරන්න ඕන නිසා බ්ලොග් ලියන එක සහ කියවන එක පොඩ්ඩක් අඩු කරා...
ඔන්න ඉතින් ඉඩ ලැබුන ගමන් සතුටු ආරන්චියකුත් අරගෙනම තමා ආවෙ...
මම බාප්ප කෙනෙක් උනානෙ බොලවු..එකෙක්ගෙ නම් කමක් නෑ.. දෙන්නෙක්ගෙ.. ඉතින් සතුට කියා ගන්න බෑ... ඔක්කොම හෙන සතුටින් ඉන්නෙ උන් දෙන්නව ඇස් දෙකෙන් බලනකම්.. මොකද උන් දෙන්න ඉන්නෙ පිට රට නොවැ...
උන් දෙන්න එනකන් තමා මමනම් ඇගිලි ගැන ගැන ඉන්නෙ.. මොකද බාප්ප කෙනෙකුගෙ යුතුකම තමා උන් දෙන්නට කතා, සින්දු, කවි, උගන්නන එක (කුණුහරුප)..
ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි.. උන් දෙන්න මෙහේ එද්දි මට හිතෙන විදියට බාප්පට උගන්වයි වගේ...
බලමු බලමු...
මේ ඉන්නෙ උන් දෙන්න තමා...
මේ ඉන්නෙ අපේ බන්චොයි, බන්චයි...
කුක්කු බීල, බන්ඩි ගෙඩි දෙක පුරවගෙන උනුසුමට දොයි...
ආරන්චියෙ හැටියටනම් කිසි කරදරයක් නෑලු... අඩන්නෙ නෑලු... කිරි දීපු ගමන් නිදා ගන්නවලු.. ආපහු හරියටම පැය 03 කින් ගැගිටල වට පිට බල බල ඉන්නවලු...
ආ කියන්න බැරි උනානෙ උන් දෙන්නම කොල්ලො...
ඔන්න ඔහොමයි උනා කියන්නෙ.. බලමු තව පින්තූර එන හැටියට දාන්නම්කෝ...
If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago

හෙහ් හෙහ්...ඉක්මනට තාත්තෙකුත් වේවා... මගෙත් හීනයක් තිබ්බ ඩබලක් එකට ලැබෙයි කියල, කොහෙද අපෙ හාමිනේ මට් වැඩේට කිසි සපෝට් එකක් දුන්නෙ නෑනෙ. එක එකා තමා ආවෙ.
ReplyDeleteපික්ශු කෙලින්න හදන්න එපා.. දැම්ම තාත්තෙක් වෙන්න බැරියෝ.... මමත් ආසයි ඩබලක් හදන්න....
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK ca
පොඩි උන් දෙන්නට කණට කරලා කියපන් නාඩියා කියලා එල කොල්ලෙක් සුභ පැතුවා කියල ඈ!
ReplyDeleteඕන් මම කිවුවා... ඌ පිච්චියකට ගනන් ගත්තෙ නෑ බොල...
Deleteබාප්පේ විදානේ සීයා මෙව්වා කලා කියන්න...
ReplyDeleteජ ය වේ වා !!!!
එකෙන්ම...
Deletebaappa kamata subapathum!
ReplyDeleteඑල එල...
Deleteහහා.. එළ නෙ. ඔන්න මාත් ඇවිත් බලල ගියා කියන්න. :)
ReplyDeleteඔන්න කිවුවා...
Deleteaney shook appa.
ReplyDeleteසිරාවට...
Deleteතාත්ත වේච්චි දවසට බොට බංචෝ පහක්ම ලැබීයන් මම කියනවට.. හැක්..
ReplyDeleteයකෝ.... පිස්සු කෙලින්න එපා...
Deleteසුභ පැතුම් අපේ ගාලු කොලුවට..
ReplyDeleteටැන්කූ ඈ...
Deleteසුබ පැතුම් ගාලු බාප්පට.
ReplyDeleteඅපෙ අයියට තමා ටැන්කූ කියන්න ඕන මම බාප්පෙක් කොරාට...
Deleteඔන්න අපෙනුත් බාප්පට සුභ පැතුම්
ReplyDeleteඑල ඈ...
Deleteසුබ පැතුම් ගාලු....!! :D
ReplyDeleteපට්ට....
Deleteශොක් ශෝක්... ගාලු බාප්පට අපෙනුත් සුබ පැතුම් !
ReplyDeleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK