හැමෝම දාල යන්න යන්න වෙනව ඈතකට, තනියම ඉන්න. අනේ මන්ද මතක් වෙද්දිත් යන්න බෑ වගේ හිතෙනව, නමුත් ඉදිරි අනාගතේ වෙනුවෙන් යන්න ඕන...
මගේ අලුත් නවාතැන් පොල "මැදවච්චිය"
අලුත් ප්රොජෙක්ට් එකක්.. මෙන්න ඒක විස්තර,
Project :- Horowpathana - Madawachchiya Road
Total Length :- 00+000 to 10+000 Km
Contractor :- Anura Wijenayake Company (Pvt.) Ltd.
Contract Amount :- Rs. 902,903,424.94
Engineer :- CECB
Employer :- RDA.
Job Description :- Planning & Monitoring Officer
Commencement Date :- 2014.04.21
Completion Date :- 2014.10.12
Project Duration :- 1 1/2 Year (540 Day)
ඔන්න ඔහොමයි විස්තර මගේ අලුත් ප්රොජෙක්ට් එකේ... ඉතින් ගෙදර එන්න වෙන්නෙත් මාසෙකට සැරයක් තමා... මොනා කරන්නද?? දුක තමා රන්ජනී..
එහේට ගිහිල්ලම රූප රාමු ටිකක් දාන්නම්...
වැඩ බාර ගන්න තියෙන්නෙ මැයි 05 දා... තාම වැඩිය විස්තරයක් දන්නෙ නෑ... ඔක්කොම දැනගෙන, ගිහිල්ල, විස්තරයක් දාන්නම්...
කාර්යභහුලත්වත් එක්ක බ්ලොග් එක පාලුවට යාවි... පුළුවන් වෙලාවක් මොනවහරි දන්නම්... එහෙනම් පුලුවන් වෙලාවක සෙට් වෙමු... එහෙනම් සුභ....
AI : Apple chooses Google Gemini to Power Siri
-
Apple සමාගම සහ Alphabet සමාගමට අයත් Google අතර වසර කිහිපයක් පුරා දිවෙන
සුවිශේෂී උපායමාර්ගික හවුල්කාරිත්වයක් 2026 ජනවාරි 12 වන දින නිල වශයෙන්
ප්රකාශයට ප...
1 hour ago
ගිහින් එන්න
ReplyDeleteජය වේවා!!!
This comment has been removed by the author.
Deleteඑළ එල
Deletesubha gaman ,gihin enna
ReplyDeleteඑළ එල සෙට් වෙමු
Deleteහොඳ වැඩේ බොට..... එන්න නොලැබේවා මාසෙකට සැරයක්වත් ගමේ........ (හි හි අපිත් මේ ඉන්නේ බන් අවරුදු ගානක්ම ගම තියා රටටවත් එන්නේ නැතුව )
ReplyDeleteඔන්න මම ආව ගෙදර.. අම්මෝ... සිග්නල් වත් නෑ
Deleteඅලුත් ප්රොජෙක්ට් සාර්ථකව කරන්න සුබ පතනවා...
ReplyDeleteකට්ටියගෙන් ඈත් වෙලා ඉන්න වුනාම නම් දුක හිතෙනවා.. ඉඩ ලැබෙන විදිහට බොලොග් එකේ මොනාහරි ලියන්න .
දැන් මොන බ්ලොග් ද. මේල් එකක්වත් බලා ගන්න බෑ..
Deleteමාත් වෙලාවක එන්නම් කෑම බීම ටිකක් අරගෙන මැදවච්චි. මම ඉසින්බැස්සගල් යන්න ආසාවෙන් ඉන්නේ. ඒ ගියහම එන්නම් ගාලුව බලන්න.
ReplyDeleteඅනිවා එන්න සෙට් වෙමු
Deleteමැදවච්චි ගමනට සුබ පැතුම් !!
ReplyDeleteසියලු දේම සාර්ථක වෙන්න කියල පතනවා.
බොහොම ස්තූතියි
Deleteසුබ ගමන්. ගිහින් දෙන්න හොද විස්තර ටිකක් අපට. මැදවච්චියේ නංගිලා දිහා බලන්න එහෙම එපා. මතකනේ අර ඒ කාලේ කියපු කවිය. ඒ නංගිලා ගැන
ReplyDeleteඒ මොකද්ද අයියේ. කියමුද කට්ටියටම දන ගන්න.
Deleteසුබ පැතුම් සහෝ..
ReplyDeleteඑල එල
Deleteඅෆ්ෆා...... පරෙස්සමෙන් ගිහින් වරෙන් මචෝ. කටු කන්න ඕනෙ එතකොට තමයි අනාගතේ දවසක මදේ අහුවෙන්නෙ. සුභපැතුම්!!
ReplyDeleteමට මදේ අහු උනේ යාපනේ හිටපු කලේ. දැන් අව්ලක් න බන්.
Deleteසුභ ගමන් මචෝ..හැමදේම සාර්ථක වේවා..
ReplyDeleteබොහොම ස්තූතිය සහෝ
Deleteසුබ ගමන්,
ReplyDeleteබොහොම ස්තූතිය සහෝ
Deleteවැඩ ටික හරියට කරගනින්...ජයවේවා
ReplyDeleteබොහොම ස්තූතිය සහෝ
Deleteජය වේවා. හරියට නියම දිනේට වැඩ අහවර කරහං...
ReplyDeleteබොහොම ස්තූතිය සහෝ
Deleteගිහිං වරෙන්, ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතිය සහෝ
Deleteඔක වටින්නෙ පහු කාලිනව.රටවටෙ යන්න ලැබෙන එක නරකම නැ
ReplyDeleteඅනිවා අනිවා
Deleteමමත් අනුරාධපුරේ.
ReplyDelete