If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago



ඔව්වා ගැන කියලා වැඩක් නෑ. අපේ රටේ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නෙ වැඩිහරියක් ඉන්නෙ තිරසන්නු. කිවුවට තරහා වෙන්න එපා එක තමයි ඇත්ත. බෝසත් මිනිස්සු ඉන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.
ReplyDeleteඔයාගෙ කතාව සහතික ඇත්ත යාලුවා...
Delete/// වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත....///
බැරි වෙලා හරි ඔය මනුස්සයා ඔය වාහනේක හැප්පුනා නම් එහෙම......... එතන වෙන මඟුලක් වෙන්නේ... අපේ මිනිස්සු ඔය වගේ වෙලාවක උනත් හිතන්ෙන් තමන් ගැනම විතරයි...
ReplyDeleteඑහෙම උනා නම් අර ලෙඩත් මැරිල... ඒකෙ ඇතුලෙ හිටිය හෙදියන් ඇතුලු පිරිසත් මැරිල... අර කාන්තාවත් මරිල... වටපිටාවෙ හිටිය මමත් මරිල... මලම මල කෙලියක් වෙන්නෙ...
Deleteඔක්කොම හරි වචන පාවිච්චිය නම් සැර වැඩී වගේ... " අර ගෑණි ...මේ ගෑණි " වගේ වචන ගැන මම කිව්වේ..
ReplyDeleteසොරි වෙන්ට ඕන ලිහිණි.. මොකද තරහ වැඩි කමට එහෙම ලියවුනේ...
Deleteකියල වැඩක් නෑ දැන් මිසිස්සු වැඩි හරියක් හිතන්නේ තමන් ගැන ආත්මාර්තකාමියෝ වැඩි වෙලා ...
ReplyDeleteඇත්ත යාලුවා... මිනිස්සු හරිම ආත්මාර්තකාමියි.... තමන් ගැන විතරමයි හිතන්නෙ... ඔවුන් හිතාගෙන ඉන්නෙ ඔවුන් විතරයි මේ ලෝකයේ ජීවත් වෙන්නෙ කියල...
Deleteඑහෙම තමා ලංකාව :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජුටත් බැරි කල අපි කිමක් කොරන්ටද??
Deleteදැන් මිනිස්සු වැඩි හරියක් හිතන්නේ තමන් ගැන විතරයි. ඒ අයට අනිත් මිනිස්සුන්ගේ ජිවිත වල වටිනාකමක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ.....
ReplyDeleteඔයා 100% හරි සමනලී... වෙන මිනිහෙක්ගෙ ජීවිතයක් තවත් මිනිහෙක්ට වැදගත් නෑ..
Deleteකෙනෙක්ගේ නොසැලකිල්ලෙන් අහක ඉන්න අයටත් කෑම සෙට් වෙනවා. අනතුරු හුඟක් එහෙම තමයි.
ReplyDeleteසිරාවට.... අර රියදුරා ආපු ගැම්මටම ගියානම් අපිත් ඉවරයි. අර කාන්තාවත් ඉවරයි... ලෙඩත් ඉවරයි...
Deleteඒ ගෑනි තමයි ඔය ඉස්පිරිතාලේ ඩොකා, ඔය ගෙනියන ලෙඩාට බෙහෙත් කරන්න තමයි ඔය ඉක්මනට යන්න ඇත්තේ
ReplyDeleteවෙන්න ඇති සහෝ.... හැබැයි තව ටිකක් හරි එහේ මේහේ උනානම් ඒ ගෑනිට ඉන්න තිබුන වේලාසනින්ම හොස්පිටල් එකේ අයි.සී.යු ඒකේ...
Deleteඅද තමයි ආවේ..මේක නිකන් තොරණක් වගේ..:P
ReplyDeleteඔය ගෑනි ගැන කතා නොකර ඉමු..මොකටද නම
කැත කරගන්නේ මගේ...:D
බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනට... ඇත්තටම කැතද බන්....
Deleteඅපෝ ඔවු බන්.... ඔය ගෑනි ගැන කතා නොකර ඉමු...