If language models can generate convincing texts, what actually remains of
the “author”?
-
I am pleased to see continuing engagement with my recent paper, *The
Return of the Dead Author: AI Writing, Language Models, and the Crisis of
Authorsh...
1 day ago



වැඩිහරියක්ම වැරදි සිද්දවෙන්නෙ පාර පනින මිනිස්සු අතිං තමයි. වාහනයක් ළඟ එනව දැක දැක පාර පනින මිනිස්සු ඕනතරං මාත් දැකල තියෙනව.
ReplyDeleteඒ වගේම නවත්තල තියෙන වාහන ඉස්සරහින් හරි පිටිපස්සෙනං හරි පැන්නොත් අනික් පැත්තෙන් එන රියදුරාට ඒ මනුස්සයව බේරන්න කොහෙත්ම හැකියාවක් නෑ යටකරගෙන යනව මිසක්. කොහොමද ඉතිං ඒ රියදුරා වැරදියි කියන්නෙ.
උබේ කතාව සම්පූර්න ඇත්ත... මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ...
Deleteසම්පුර්ණ ඇත්ත කතාව.
ReplyDeleteම්හ් ම්හ්
Deleteආච්චිගේ තට්ටේ... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආච්චිට හොහෙන්ද රජෝ තට්ටයක්...
Deleteහැක් .... ඔහොම එකක් වෙලා අපේ මස්සිනා ෆොන් එකත් දන් දීලා ආවා උදවු කරන්න ආපු එකෙක්ට... වට වෙලා උදවු කරන්න ආපු එකෙක් ෆොන් එක උස්සලා... හෙන ගේමක් දීලා හොයාගත්තේ..... ත්‍රීවිල් ( කාරයෝ) නම් පුදුම වදයක් වෙලා තියෙන්නේ දැන් හැම පැත්තෙන්ම..ගෑණියෙක්ට පාරට බහින්න නෑ ඇඟට කපනවා.. වලියක් නම් එතනට මුල ත්‍රීවීල්... පාරේ යන්නේ තොරණ් වගේ.. ත්‍රීවීල් එකට වඩා ලොකුයි එල්ලා තියෙන ගැජට් ටික... වෙලවකට මහ කරදරයක් මට නම් හිතෙන්නේ... ( එතනත් ඉතිං හොඳ මිනිස්සු නැතුව නෙවෙයි.. ඒත් වැඩිපුර ඉන්නේ අමුතුම අසහනකාරයෝ ජාතියක්)
ReplyDeleteඈ බං.. උඹට මේ වගේ ඒවමයි පේන්නේ නේද... හි හි....
ඇත්තටම හිරුවෝ පාරක බැහැල ගමනක් යන කොට ඇගේ මයිල් කෙලින් කරගන්නෙ නැතුව ගමන ඉවර කරන්න බෑනෙ... ඇයි ත්‍රීවීල් කාරයො, බයික් කාරයො අරයෙන් මෙනෙන් කපනවා.. එතකොට කටට එන ඒව කියන්න බෑ.. අම්ම හරි කවුරු හරි එහා පැත්තෙ ඉන්නවනෙ... ඉතින් ඇගේ මාලු ගගේ නටනව වැරදුනාද කොහෙද?
Deleteඅම්මප මට පේන්නෙම ඔය වගේ දේවල් තමා.. ඒකත් මගේ කරුමෙ...
\\පාරක බැහැල ගමනක් යන කොට ඇගේ මයිල් කෙලින් කරගන්නෙ නැතුව ගමන ඉවර කරන්න බෑනෙ... \\\
Delete:D
ඔය වගේ සිද්ධි තමයි අද අපේ රටේ වැඩි හරියක් සිද්ධ වෙන්නේ. වැරදි කාරයා පැත්තක. අහක යන එකෙක් ගුටි කනවා.
ReplyDeleteඔය ප්‍රශ්නේ හින්දම තමයි අනතුරක් උණාම නවත්තන්නැතුව පැනලා යන අය වැඩි වෙන්නේ.
ඒ වගේමයි ඔය වගේ අනතුරක් උණාම රෝගියා භාර දෙන්න යන මනුස්සයාට පොලීසි ගානේ රස්තියාදු වෙන්නත් වෙනවා. ලෙඩා මැරුණොත් කූඩුවේ ලගින්නත් වෙනවා. ඒ හින්දා අසරණයෙකුට උණත් උදව්වක් කරන්න ඕනි උණාම දෙපාරක් හිතන්න වෙනවා.
උබේ කතාව සම්පූර්නයෙන් ඇත්ත. මගෙ යාලුවෙක් ඔය වගේ හැපුන ලෙඩෙක් හොස්පිටල් එකට එක්කගෙන යනකොට මැරිල... ඊට පස්සෙ රෝහල් පොලීසියෙන් මූව අල්ලගෙන රිමාන්ඩ් කරල.... මූ දවස් 03 හිරේ ඉදල ඉහල තැන් වලට දන්වල එලියට ආවෙ... පොඩි මිනිහෙක්නම් මෙලහකට මරන දඩුවමත් දීල... ඔන්න අපේ රටේ තත්වෙ...
Delete