අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල 01 බලල එන්නකෝ....
ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....
01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)
02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)
03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)
රොහාන් පෙරේරා.... කනත්තේදී සුන්නත් කිරීම
-
රොහාන් පෙරේරා....
කනත්තේදී සුන්නත් කිරීම
➖➖➖➖➖➖➖➖➖⭕
සම-හරක් රොහාන්ගේ මරණය වෙලාවේ කොළඹ කනත්තෙන් එච් ආර් ජෝතිපාල වීප්ලවයක් එයි
කියලා බලාන උන්නා. හැබයි...
3 days ago